• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අදත් සවස් කාලයේ තද වැසි

18 March 2025
in දේශීය, පුවත්
අදත් සවස් කාලයේ තද වැසි
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නැගෙනහිර පළාතේත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Post Views: 15
Previous Post

ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් – අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඉල්ලීමක්

Next Post

තැපැල් වර්ජනය තුන්වැනි දිනටත්

Editor TTV News

Editor TTV News

Next Post
තැපැල් වර්ජනය තුන්වැනි දිනටත්

තැපැල් වර්ජනය තුන්වැනි දිනටත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 80%කට වැඩි පිරිසක් විදේශගත වෙති

මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 80%කට වැඩි පිරිසක් විදේශගත වෙති

27 February 2026
නෙල්ලියඩි පොලිසියේ අමානුෂික ක්‍රියා ගැන මන්ත්‍රී රජීවන්ගෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට පැමිණිල්ලක්

නෙල්ලියඩි පොලිසියේ අමානුෂික ක්‍රියා ගැන මන්ත්‍රී රජීවන්ගෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට පැමිණිල්ලක්

27 February 2026
මහජන පැමිණිලි සෘජුවම දැනුම් දීමට “Tell IGP” මාර්ගගත පද්ධතිය යළි ශක්තිමත් කෙරේ

මහජන පැමිණිලි සෘජුවම දැනුම් දීමට “Tell IGP” මාර්ගගත පද්ධතිය යළි ශක්තිමත් කෙරේ

27 February 2026
අයර්ලන්තයේ SIPTU වෙළෙඳ සංගමය සහ අමාත්‍ය බිමල් රත්නායක අතර විශේෂ සාකච්ඡාවක්

අයර්ලන්තයේ SIPTU වෙළෙඳ සංගමය සහ අමාත්‍ය බිමල් රත්නායක අතර විශේෂ සාකච්ඡාවක්

27 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රිතාන්‍ය අගමැතිට අමිහිරි පරාජයක්  මැන්චෙස්ටර් බලකොටුව හරිත පක්ෂය  අත්පත් කරගනී

බ්‍රිතාන්‍ය අගමැතිට අමිහිරි පරාජයක් මැන්චෙස්ටර් බලකොටුව හරිත පක්ෂය අත්පත් කරගනී

27 February 2026
පොලිස් මෙහෙයුම්වලින් පැය 24ක් තුළ සැකකරුවන් 549ක් දැලට  රථවාහන වැරදි දහස් ගණනක්  කොටුවෙයි

පොලිස් මෙහෙයුම්වලින් පැය 24ක් තුළ සැකකරුවන් 549ක් දැලට රථවාහන වැරදි දහස් ගණනක් කොටුවෙයි

27 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved