<h1 class="news-heading"><span style="font-size: 12pt;">ගාසා තීරයට දරුණු ප්‍රහාරයක් එල්ල වී තිබෙන බවට තොරතුරු වාර්තාවේ. </span></h1> සටන්විරාම එකඟතා කඩකරමින් ඊශ්‍රායලය ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 200කට වැඩි පිරිසක් මියගොස් තිබේ.