කිරිපිටි ආනයනකරුවන් විසින් අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.
මෙහිදී කිරිපිටි මිල 4.7% කින් ඉහළ දැමීමටයි ඔවුන් තීරණය කර ඇත.
ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50 කින් පමණ වැඩිවෙනු ඇති බව සඳහන්.
Post Views: 56