• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපතිවරයා ලැජ්ඡා නැතිව මැතිවරණ පොරොන්දු එකින් එක කඩ කරනවා – විපක්ෂ නායක

ඒකාබද්ධ විපක්ෂයකට යන කතාව බොරුවක්

24 March 2025
in දේශීය, පුවත්
ජනාධිපතිවරයා ලැජ්ඡා නැතිව මැතිවරණ පොරොන්දු එකින් එක කඩ කරනවා – විපක්ෂ නායක
0
SHARES
23
VIEWS
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගයට කා සමගින් හෝ එකතු වීමට අවශ්‍යතාවයක් නැති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබේ.

සජිත්, මහින්ද, රනිල් එකතු වෙන බවට විවිධ පුවත්පත්වල පුවත් පළ කරමින්, ඒවා පත්තර කියවන වැඩසටහන්වල දී පවා සිරස්තල ලෙස ගෙන ඉස්මතු කරන කියන බවත් එය අමූලික පට්ටපල් බොරුවක් බවත් විපක්ෂ නායකවරයා පවසා ඇත.

කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයන් සමඟ පැවැති හමුවක දී විපක්ෂ නායකවරයා මෙලෙස පවසා තිබේ.

සමගි ජන බලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේ විශිෂ්ඨ ජයක් ලැබීම වැළැක්වීමට බංකොලොත් දේශපාලන පක්ෂ එකට එකතු වී ව්‍යාජ පුවත් ජනගත කරමින් සිටින බව ඔහු ප්‍රකාශ කළේය.‍

හිටපු රජය කරපු දේ නැවත කිරීම ක්‍රමයේ වෙනස නොවන බවත්, ජනතාව රවටන්න, මුසාව මුලාව ප්‍රෝඩාව ඇන්දවීමෙන් ජනතාව නන්නත්තාර කරන්න සමගි ජන බලවේගය සුදානම් නැති බවත් ඔහු පැවසීය.

එමෙන්ම ප්‍රේමදාස මහතා සඳහන් කළේ අද වන විට රජය ව්‍යාජ සිරස්තල උපයෝගී කර ගෙන සමගි ජන බලවේගය විවිධ පක්ෂ සමග එකතු වෙන්න උත්සාහ කරන බවට ව්‍යාජ පුවත් මැව්වද එය එසේ නොවන බවත්, ඔවුන් මෙවැනි ප්‍රවෘත්ති මවන්නේ සමගි ජන බලවේගය ප්‍රථම වතාවට පළාත් පාලන මැතිවරණයකට තරග කරන නිසා බවත් ය‍‍.

එසේම මේ රජය හා ජනාධිපතිවරයා ලැජ්ඡා නැතිව මැතිවරණ පොරොන්දු එකින් එක කඩ කරන බව පැවසූ විපක්ෂ නායකවරයා මැතිවරණ වේදිකාවේ අයිඑම්එෆ් ගිවිසුම් වෙනස් කරනවා යැයි කියූ වත්මන් ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයාගේ අයිඑම්එෆ් ගිවිසුම ඒ ආකාරයෙන්ම පිළිගෙන හිටපු ජනාධිපතිවරයාගේ අඩිපාරේම යන බවත්, පැවසීය‍
බොරුවට මුසාවට මංමුලාවට වැඩි ආයුෂ නොමැති බවත්, ජනතාවාදි ජනහිතකාමී පොදුජනවාදී අලු‍ත් ගමනක හැරවුම් ලක්ෂය පළාත් පාලන මැතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජයග්‍රහණයෙන් සිදුවන බවත්, උත්සව සමයක කඩිමුඩියේ මැතිවරණයක් තිබීමට හේතුව එන්න එන්න රජයට ඇති අප්‍රසාදය වැඩි වීම නිසා ඉදිරියේදී කුමක් වේද කියා රජය බියෙන් සිටින නිසා බව සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය

Post Views: 27
Previous Post

පිටසක්වල ජීවීන් ගොඩබහින තැන නව සංචාරක ගමනාන්තයකට ගෙන යනවා -ටී.බී. සරත්

Next Post

සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගන්න අයට සුබ පණිවිඩයක් !

Editor TTV News

Editor TTV News

Next Post
සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගන්න අයට සුබ පණිවිඩයක් !

සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගන්න අයට සුබ පණිවිඩයක් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

8 July 2025
ගිනි ගනන් දිල අපි  ගත්ත වාහනවල හරිම ගාණ මෙන්න

ගිනි ගනන් දිල අපි ගත්ත වාහනවල හරිම ගාණ මෙන්න

8 July 2025
දරුවන්ට රඹුටන් දෙන්නේ පරිස්සමින් !

දරුවන්ට රඹුටන් දෙන්නේ පරිස්සමින් !

8 July 2025
අද සිට BCC ඩිජිටල්කරණය වෙයි

අද සිට BCC ඩිජිටල්කරණය වෙයි

8 July 2025

Recent News

පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

8 July 2025
ගිනි ගනන් දිල අපි  ගත්ත වාහනවල හරිම ගාණ මෙන්න

ගිනි ගනන් දිල අපි ගත්ත වාහනවල හරිම ගාණ මෙන්න

8 July 2025
දරුවන්ට රඹුටන් දෙන්නේ පරිස්සමින් !

දරුවන්ට රඹුටන් දෙන්නේ පරිස්සමින් !

8 July 2025
අද සිට BCC ඩිජිටල්කරණය වෙයි

අද සිට BCC ඩිජිටල්කරණය වෙයි

8 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්

8 July 2025
ගිනි ගනන් දිල අපි  ගත්ත වාහනවල හරිම ගාණ මෙන්න

ගිනි ගනන් දිල අපි ගත්ත වාහනවල හරිම ගාණ මෙන්න

8 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved