• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බෝතල්කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නිකුත් කරයි

4 April 2025
in දේශීය, පුවත්
බෝතල්කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නිකුත් කරයි
0
SHARES
20
VIEWS
Share on FacebookShare on Twitter

බෝතල්කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වෙළෙඳපොළේ විකිණීමට ඇති බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම  කර ඇත්තේ මෙලෙසය

මි.ලී. 500   – රු. 70 ක්

ලීටර 1      –  රු. 100

ලීටර 1.5   – රු. 130

ලීටර 2     – රු. 160

ලීටර 5    – රු. 350

ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

කෙසේ වෙතත් මෙම ගැසට් නිවේදනය පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කර ඇති අතර, 2025 අප්‍රේල් 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර ඇති මෙම නව මිල ගණන් සමඟ, දේශීයව නිෂ්පාදනය කරන ලද සියලුම පානීය ජල බෝතල්වල මිල ගණන් පහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර මෙම පියවර මඟින් පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට පානීය ජලය ලබා ගැනීමට අවස්ථාව උදා වනු ඇත.

Post Views: 26
Previous Post

බාල වයස්කාර දැරියක් සමුහ වදහිංසාවකට ලක් වෙයි – සිසුන් හතක් පොලිස් භාරයේ

Next Post

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

Editor TTV News

Editor TTV News

Next Post
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved