• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

චීනය – ඇමරිකාව පළිගැනීම් බදු සටනක !

8 April 2025
in පුවත්, විදෙස්
චීනය – ඇමරිකාව පළිගැනීම් බදු සටනක !
0
SHARES
26
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනයට පනවන ලද 34%ක බදු වහාම අවලංගු නොකළහොත් ඇමරිකාවට අමතරව 50%ක තිරුබද්දක් පනවන බවට චීනය නිවේදනය කර තිබේ.

පසුගිය සතියේ ට්‍රම්ප් විසින්  චීන ආනයන සඳහා 34% ක බද්දක් පැනවීමට ගත් තීරණයෙන් පසුව, බීජිනය මෙම තිරණය ගෙන ඇත.

මේ සමබන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රකශ කර තිබුණේ, ඇමරිකානු බදු වලට හිස නොනමන බවයි.

මෙම බදු එක්සත් ජනපද අවශ්‍යතා සහ ජාත්‍යන්තර සැපයුම් දාමයන්ට හානි කරන බවත්, වෙළඳ යුද්ධයක ජයග්‍රාහකයෙකු නොමැති බවත්, මෙම බදු සමස්ත ගෝලීය ආර්ථික සංවර්ධනයට අනතුරක් වන බවත්ය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් වාර්තාකරුවන්ට ප්‍රකාශ කර තිබුණේ, බීජිං හෙට) මධ්‍යහ්නය වන විට එහි පළිගැනීමේ බද්ද ඉවත් නොකළහොත් නැවත 50% ක අමතර තීරුබදුවක් පනවන බවයි.

මෙම බදු ක්‍රියාත්මක වන්නේ නම් චීනයෙන් ඇතැම් භාණ්ඩ ගෙන එන සමහර එක්සත් ජනපද සමාගම් 104% ක බද්දකට මුහුණදෙනු ඇති අතර ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කර තිබුණේ, ගෝලීය තීරුබදු අත්හිටුවීමට තමාට කිසිදු සැලසුමක් නොමැති බවයි.

පසුගිය සතියේ ඔහු ප්‍රකාශයට පත් කළ දැඩි තීරුබදු ලිහිල් කිරීම සඳහා රටවල් 50 කට වැඩි ප්‍රමාණයක් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පැමිණ තිබේ. ගෝලීය කැළඹීම් සහ වෙළඳපල අස්ථාවරත්වය තිබියදීත්, ට්‍රම්ප් තම වෙළඳ ප්‍රතිපත්තිය වෙනස් නොවන බවට දැඩි ලෙස විශ්වාස කරයි

Post Views: 32
Previous Post

ප්‍රදේශ කිහිපයකට අදත් තදට වහියි

Next Post

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved