හැටන් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ දික්ඔය නගරය ආසන්නයේ දී අනතුරක් සිදුව තිබෙනවා.
අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.
සිදුවු අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
Post Views: 17