• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික ජන බලවේගයෙන් නිවේදනයක් !

7 May 2025
in දේශීය, පුවත්
ජාතික ජන බලවේගයෙන් නිවේදනයක් !
0
SHARES
220
VIEWS
Share on FacebookShare on Twitter

කිසිදු පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීම සඳහා, පරාජිත දේශපාලන පක්ෂ සමග එකතු නොවන බව ජාජබ පවසා සිටිනවා.

ස්වාධීන කණ්ඩායම්වල සහය අවශ්‍ය වුවහොත් ලබාගන්නා බවයි  ජාතික ජන බලවේගය වැඩිදුරටත් පවසා සිටියේ.

කෙසේ වෙතත් ටිල්වින් සිල්වා මහතා පවසා සිටියේ ජනතාව මාලිමාව කෙරෙහි තැබූ විශ්වාසය මත, පළාත් පාලන ආයතන භාරදිය යුත්තේ ජාතික ජන බලවේගයට බවට ජනතාව තීරණය කර ඇති බවයි.

එසේම, ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ සෑම පළාත් පාලන ආයතනයකම සභාව පිහිටුවීමට කටයුතු කරන බවත්  අද (07) මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියා.

දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් ආරම්භ කරන ලද වැඩපිළිවෙළ ගම දක්වා ගෙන යාම ජාතික ජන බලවේගයට කළ හැකි බවද, රට තුළ සිදු කරන ලද එම වෙනස ගමටත් ගෙන යා යුතු බවද ඔහු ප්‍රකාශ කළා.

කිසියම් පළාත් පාලන ආයතනයක වැඩි මන්ත්‍රී සංඛ්‍යවක් ජාතික ජන බලවේගයට හිමිවූ පසු, ජනතාව විසින් අනුමත කර ඇත්තේ එම කණ්ඩායම බවත්, ඊට වඩා අඩුවෙන් ඡන්ද ලබාගත් පක්ෂ ජනතාව විසින් අනුමත කර නොමැති බවත්, ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බවත් ටිල්වින් සිල්වා සඳහන් කළා.

ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයන් සියල්ල එකතු වී ‘ජනතාව සිටින්නේ අපි සමඟ’ යැයි ප්‍රකාශ කළ නොහැකි බවත්, ඔවුන්ට වැඩි ඡන්ද සංඛ්‍යාවක් නොලැබීම යනු අදාළ පළාත් පාලන ආයතනයේ ජනතාව විසින් ඔවුන් ප්‍රතික්ෂේප කිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම කණ්ඩායම් සියල්ල එකතු වී සභාවක් පිහිටුවිමට කටයුතු කළහොත්, එය නීති විරෝධී නොවුන ද, ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවට සඳහන් කළ ටිල්වින් සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද කණ්ඩායම් විසින් තමන් දිනූ බවට ගණිතමය වශයෙන් පෙන්වීමට උත්සාහ කරන බවයි.

Post Views: 222
Previous Post

කොළඹ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

Next Post

සැඟව සිටි ප්‍රසන්න අධිකරණයට භාරවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
සැඟව සිටි ප්‍රසන්න අධිකරණයට භාරවෙයි

සැඟව සිටි ප්‍රසන්න අධිකරණයට භාරවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved