• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික ජන බලවේගයෙන් නිවේදනයක් !

7 May 2025
in දේශීය, පුවත්
ජාතික ජන බලවේගයෙන් නිවේදනයක් !
0
SHARES
233
VIEWS
Share on FacebookShare on Twitter

කිසිදු පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීම සඳහා, පරාජිත දේශපාලන පක්ෂ සමග එකතු නොවන බව ජාජබ පවසා සිටිනවා.

ස්වාධීන කණ්ඩායම්වල සහය අවශ්‍ය වුවහොත් ලබාගන්නා බවයි  ජාතික ජන බලවේගය වැඩිදුරටත් පවසා සිටියේ.

කෙසේ වෙතත් ටිල්වින් සිල්වා මහතා පවසා සිටියේ ජනතාව මාලිමාව කෙරෙහි තැබූ විශ්වාසය මත, පළාත් පාලන ආයතන භාරදිය යුත්තේ ජාතික ජන බලවේගයට බවට ජනතාව තීරණය කර ඇති බවයි.

එසේම, ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ සෑම පළාත් පාලන ආයතනයකම සභාව පිහිටුවීමට කටයුතු කරන බවත්  අද (07) මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියා.

දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් ආරම්භ කරන ලද වැඩපිළිවෙළ ගම දක්වා ගෙන යාම ජාතික ජන බලවේගයට කළ හැකි බවද, රට තුළ සිදු කරන ලද එම වෙනස ගමටත් ගෙන යා යුතු බවද ඔහු ප්‍රකාශ කළා.

කිසියම් පළාත් පාලන ආයතනයක වැඩි මන්ත්‍රී සංඛ්‍යවක් ජාතික ජන බලවේගයට හිමිවූ පසු, ජනතාව විසින් අනුමත කර ඇත්තේ එම කණ්ඩායම බවත්, ඊට වඩා අඩුවෙන් ඡන්ද ලබාගත් පක්ෂ ජනතාව විසින් අනුමත කර නොමැති බවත්, ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බවත් ටිල්වින් සිල්වා සඳහන් කළා.

ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයන් සියල්ල එකතු වී ‘ජනතාව සිටින්නේ අපි සමඟ’ යැයි ප්‍රකාශ කළ නොහැකි බවත්, ඔවුන්ට වැඩි ඡන්ද සංඛ්‍යාවක් නොලැබීම යනු අදාළ පළාත් පාලන ආයතනයේ ජනතාව විසින් ඔවුන් ප්‍රතික්ෂේප කිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම කණ්ඩායම් සියල්ල එකතු වී සභාවක් පිහිටුවිමට කටයුතු කළහොත්, එය නීති විරෝධී නොවුන ද, ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවට සඳහන් කළ ටිල්වින් සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද කණ්ඩායම් විසින් තමන් දිනූ බවට ගණිතමය වශයෙන් පෙන්වීමට උත්සාහ කරන බවයි.

Post Views: 281
Previous Post

කොළඹ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

Next Post

සැඟව සිටි ප්‍රසන්න අධිකරණයට භාරවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
සැඟව සිටි ප්‍රසන්න අධිකරණයට භාරවෙයි

සැඟව සිටි ප්‍රසන්න අධිකරණයට භාරවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

10 September 2026
පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

10 September 2026
SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට  ලක්ෂ 4ක දඩයක්

SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට ලක්ෂ 4ක දඩයක්

10 September 2026
යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

10 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

10 September 2026
කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

10 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved