කොළඹ පළාත් පාලන අපේක්ෂකයින්ගේ සහාය ආණ්ඩුවට ලැබෙන බව මහජන ආරක්ෂ හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ප්‍රකාශ කර සිටියි.
TTV Media වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ව්‍රායි කැලී බල්තසාර් නියතවශයෙන්ම පුරපති පුටුවට පත්වන බවයි.
Post Views: 133