මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. මාධ්‍ය වාර්තා කරන්ෙන් වාහන තුනක් ඒකට ගැටීම නිසා අනතුර සිදුව අැති බවයි.