• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිනන දකුණ සහ මම

16 May 2025
in දේශීය, විශේෂාංග, වෙනත්
දිනන දකුණ සහ මම
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

මේ මොහොතේ ලංකාවේ තියෙන මිනිස් එකතුවක් හැටියට මම ‘දිනන දකුණ’ එක්ක ඉන්නවා.

මගේ පැත්තෙන් ඒක තාවකාලික නවාතැනක් වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. දැනට මුකුත්ම කියන්න බැහැ.

දේශපාලන දකුණ නැත්නම් දක්ෂිණාංශික කියන අදහස මම මගේ පැවැත්ම ඇතුලේ අර්ථවත් කරගන්නේ බ්‍රිතාන්‍ය පකිස්ථාන සිනමා කරුවෙක් සහ ලේඛකයෙක් වෙච්ච හනිෆ් කුරේෂිගේ අර්ථයෙන්.

තැචර්ගේ නව ලිබරල් ප්‍රතිසංස්කරණ එක්ක ආසියාවේ සංක්‍රමණිකයින් බ්‍රිතාන්‍යය ඇතුලේ ගහපු ගේම මම දැනගන්නේ කුරේෂි හරහා. ඇත්තටම කියනවා නම් මම දකුණේ දේශපාලනය ගැන අදහසක් ගන්නේ කලාව හරහා.

අලුත් සංස්කෘතියක් සහ සමාජයකකට ඇතුල්වෙන පකිස්තානුවෙක් ලන්ඩන් නගරයේ ගහන පැවැත්මේ ගේම ආශ්‍රිතව පහත දේවල් දකින්න පුළුවන්.

a. පුද්ගල උත්සාහය සහ පුද්ගල බද්ධ සුවිශේෂතා.
b. නව තත්වය පිළිගැනීම සහ ඒවා එක්ක අනුගත වීම.
c. කම්මැලි නොවීම.
d. ධනය ඉපයීම.
e. අපරාජිත බව.

මේ සඳහා හොදම චිත්‍රපටි තුන My Beautiful Laundrette (1985), My Son the Fanatic (1997), The Buddha of Suburbia (1993).

ඉතිං මම හිතනවා ලංකාවේ ආර්ථික කඩාවැටීම එක්ක ඇතිවෙච්ච නව තත්වය නව අවස්ථාවක් උදාකරල තියනවා කියල මේ සමාජය තවත් පිම්මක් කරා යොමුකරන්න. අපි තැචර් කළා වගේම නව ලිබරල් ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් දැක්ක අරගලයෙන් පස්සේ ආපු රනිල් ආණ්ඩුවත් එක්ක. ඒවා තරමක් තද වෙනස්කම් සහ ලංකාවේ ආණ්ඩු විසින් කරන්න මැලිවෙච්ච වෙනස්කම්.

ඒ වෙනස්කම් එක්ක දැන් අපි ජීවත් වෙන්නේ වෙනස් විදියකට. වෙනස් සිතීමක් එක්ක. වෙනස් අරමුණු එක්ක. විශේෂයෙන් ආසියාවේ සිද්දවෙමින් යන අලුත් වෙනස්කම් එක්ක අපි සම්බන්ද වෙන්න ඕනි. එහෙම ගත්තම මාලිමාව පවා ඉන්නේ ඒ වෙනස් වටිනාකම් සහිත ලෝකයක. එකම දේ මෙතනින් ඔබ්බට විකසිතවන රටට නායකත්වය දීම. ඒක ජනප්‍රියවාදී වැඩක් නෙවෙයි. යතාර්ථවාදී වැඩක්.

අවශ්‍යම තැන්වලට පමණක් සමාජ සුබසාධනය අවශ්‍යයි. හැබැයි මිනිස්සු කම්මැලි නැතුව උපයන්න ඕනි. ආර්ථිකය පුළුල් වෙන්න ඕනි. ජීවන තත්වය දියුණු කරගන්න ඕනි. මට ඒකට තියන හොඳම උදාහරණය ජපානය.

‘දිනන දකුණ’ කියන නම නම් එච්චර සිත්කාවදින්නේ නැහැ. පෝස්ටරේ අනුරගේ රූපය නොතිබ්බනම් හොඳයි. හැබැයි ඒක තිබ්බ නිසා තමයි බණින්න හරි කට්ටිය සෙට් උණේ.

පොඩි කැළඹීමක් දැනටම තියනවා කියන්නේ වැඩේ නැගල යනවා වෙන්නත් පුළුවන්….

කොහොම උනත් මම රනිල්ගේ හොල්මනක් කියන එක නම් මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ!

(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

Post Views: 5
Previous Post

ජනප්‍රිය Tik Tok තරුවකට වෙඩි (PHOTO)

Next Post

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

Editor TTV News

Editor TTV News

Next Post
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved