• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
in දේශීය, පුවත්
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍
0
SHARES
1.2k
VIEWS
Share on FacebookShare on Twitter

නව කොවිඩ් ප්‍රභේදය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සියලුම අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඔහු අවධාරණය කළේ, වත්මන් තත්ත්වයට මුහුණ දීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ නිරන්තරව සාකච්ඡා පවත්වන බවයි.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රට තුළ මේ වන විට වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ තත්ත්වය සහ ඒ පිළිබඳ නවතම තොරතුරු අද (04) ජනතාව හමුවේ හෙළි කරන බවයි.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියන පතිරණ මහතා පැවසුවේ, රෝගය හේතුවෙන් සංකූලතා ඇතිවිය හැකි අවදානම් කණ්ඩායම් රෝගයෙන් ආරක්ෂා වීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.

  • gangana
Post Views: 1,234
Previous Post

පිළියන්දල ගින්නක්

Next Post

අහස හැඩ කරන අලුත් අමුත්තා (Photos)

Editor TTV News

Editor TTV News

Next Post
අහස හැඩ කරන අලුත් අමුත්තා (Photos)

අහස හැඩ කරන අලුත් අමුත්තා (Photos)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නිවෙස්වල ඉන්ධන රැස්කර  තබාගන්නන්ට ඛනිජ තෙල් සභාපතිගෙන්  දැඩි අනතුරු ඇඟවීමක්

28 March 2026
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්  ජනරාල් කමල් අමරසිංහ  ලබන 30 දක්වා රිමාන්ඩ්

රුසියානු විදේශ කටයුතු  නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ  ලබන 31 වනදා දිවයිනට

වෙස්ලි පරදා ත්‍රිත්ව පිල  පිළිමලුන් පිටුදැකීමේ  රග්බි අවසන් මහා තරගයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නිවෙස්වල ඉන්ධන රැස්කර  තබාගන්නන්ට ඛනිජ තෙල් සභාපතිගෙන්  දැඩි අනතුරු ඇඟවීමක්

නිවෙස්වල ඉන්ධන රැස්කර තබාගන්නන්ට ඛනිජ තෙල් සභාපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

28 March 2026
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්  ජනරාල් කමල් අමරසිංහ  ලබන 30 දක්වා රිමාන්ඩ්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ලබන 30 දක්වා රිමාන්ඩ්

28 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved