• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොරොන්දම සහ මරණය

12 June 2025
in දේශීය, විශේෂාංග, වෙනත්
පොරොන්දම සහ මරණය
0
SHARES
21
VIEWS
Share on FacebookShare on Twitter

බුදුදහමට අනුව සියලුම සතුන්ගේ මරණය චතුර් නිමිත්තකින් සිදු වන බව සඳහන් වෙයි. එනම් ආයුෂ අවසන් වීම නිසා සිදුවන මරණ ආයුඛ්‍ය මරණං ‌‌ලෙසත්, කර්මය අවසන් වීම නිසා සිදුවන මරණය කම්මඛ්‍ය මරණං ‌ලෙසත්, ආයුෂ හා කර්මය අවසන් වීම නිසා සිදුවන මරණ උභයඛ්‍ය මරණං ‌‌ලෙසත් සහ හදිස්‌සි කර්ම විපාක මත සිදුවෙන මරණ උපච්‌‌චේදක මරණ ‌ලෙසත් ‌පෙන්වා දිය හැකිය.

ඒ ආකාරයෙන්ම ‌ජ්‍යොතිෂ විද්‍යාවට අනුවද පුද්ගල කේන්දරයක 2, 7, 8, 11, 12 යන රාශි පරීක්‌ෂාව තුළින් මරණය සිදුවන කාලය සම්බන්ධ‌‌යෙන්ද විනිශ්චය කළ හැකිය. වයස අවු. 120 ට වැඩි කාලයක්‌ ජීවත් වීමෙන් මරණයට පත්වීම අපරිමිත ආයුෂ මරණයකි. අවු. 70 සිට 120 අතර සිදුවන මරණයක්‌ නම් එය පූර්ව ආයුෂ මරණයකි. අවු. 70 සිට 35 අතර සිදුවන මරණය මධ්‍යායුෂ මරණයකි. අවු. 35 සිට 13 අතර සිදුවන මරණය මන්දායුෂ මරණයකි. වයස අවු. 13 ට වඩා අඩු ආයුෂ මරණ ‌හෝ බාලාරිෂ්ඨ යෝග මරණ වශයෙන් හඳුන්වයි.

ඒ අනුව මූලික වශයෙන් ‌මෙම විග්‍රහ ‌කෙරෙන ග්‍රහ පිහිටීම් මත දීර්ඝායුෂ ලැබනෙ බව ජ්‍යොතිෂයේ ‌පෙන්වා දී ඇත. ඒ්වානම් රවි ලග්න ගතව හෝ 11 සිටීමත් රාහු 3, 6, 11 හෝ වෘෂභ කටක, මේෂ රාශියක සිටීමත් දීර්ඝායුෂ ලබයි. වෘශ්චික යෙන් තොරව 6 හෝ 7 හෝ 8 සිටින චන්ද්‍රයා සියලුම ග්‍රහයන්ට පෙනේ නම් දීර්ඝායුෂ ලබයි. ගුරු, බුද, ශනි, තිදෙනා ඔවුන්ගේ ස්‌වක්‌ෂේත්‍ර රාශිවල සිටියදි උපත ලත් අය දීර්ඝාසුෂ ලබයි. ගුරු උච්ච වී හෝ ස්‌වක්‌ෂේත්‍ර බලයෙන් කේන්ද්‍රගතවී ඇත්නම් දීර්ඝායුෂ දෙයි. පුර චන්ද්‍ර උච්චව හෝ ස්‌වක්‌ෂේත්‍ර බලයෙන් සිටීම හා සුබ ග්‍රහයන් දකී නම් දීර්ඝායුෂ ලබයි. පුර චන්ද්‍ර ගුරු, සිකුරු බුධ යන සුබ ග්‍රහයන් කේන්ද්‍ර ගතව ඇත්නම් දීර්ඝායුෂ ලබයි.

තවද අල්පායුෂ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් ‌ෙපෙන්වා දිය හැක්කේ ලග්නයේ චන්ද්‍රයා හා සියලුම පාපයන් 4, 7, 10 සිටීම, ශනි රාහු, කුජ චන්ද්‍ර එක්‌ව 7 හෝ 9 සිටීම, ලග්නයේ පාපයෙකුත් සහ 7 පාපයෙකුත් ‌මෙන්ම සඳු සමග පාපයෙකුත් සිටියද චන්ද්‍රයා සුබ ග්‍රහයන් දකිනු නොලැබුවහොත් අල්පායුෂයෙන් මරණයට පත්වේ. මීට අමතරව 6, 8 හෝ 12 සිටින අව චන්ද්‍ර පාපයන්ගේ දෘෂ්ටිය වැටීමද අල්පායුෂ පිහිටීමකි. ලග්නය හෝ 7 වැන්න දෙපස පාප කර්ත්‍රිව පිහිටීම ‌මෙන්ම ලග්නාධිපති දුබල වී 7 හෝ 8 වැන්නේ කුජ ශනි රාහු සමග සංයෝගව සිටීමද අල්පායුෂ ග්‍රහ පිහිටීමකි.

මීට අමතරව ජ්‍යොතිෂයයේ මරණය සිදුවන හැටිද විග්‍රහ කර ඇති අතර ඉන් කිහිපයක් ‌ලෙස කේන්ද්‍රයක කුජ ශනි සංයෝගව 8 වැන්නේ සිටියදී පාපීන් දකීනම් කෝලාහලයකදී ගෙල සිඳීමෙන් මරණය සිදුවේ. ලග්නාධිපති දුබල වී ශනි – චන්ද්‍ර 7 සහ කුජ 10 සිටීනම් දියේ ගිලීමෙන් මරණය සිදුවේ. කේන්ද්‍රයක ශනි කුජ දෙදෙනා 8 වැන්නේ සිටි නම් බුධගේ පාපි දෘෂ්ටිය වැටෙන කාලයේ දී වාහන අනතුරකින් හෝ එල්ලීමෙන් මරණයට පත්වේ. 4 – 7 හෝ 8 චන්ද්‍රයා පාපීන්ට මැදි වී සිටි නම් එම අය ඖෂධ විෂ වීමෙන් මරණයට පත්වේ. රවි ලග්නයෙන් 12 හා 2 පාපීන් ද ශනි කුජ අශූභ දෘෂ්ඨීන් වැටේනම් පිළිකා හෝ ලේ සම්බන්ධ වූ රෝගයකින් මරණයට පත් වේ යයි ජ්‍යොතිෂ සෘෂි මතයයි.

‌‌කෙසේ නමුත් උපදින සතුන් මරණය දායද කොට උපත ලබා ඇති අතර මෙලොව උපදින විටදීත් අප ආයුෂ දස මසක් ගෙවා උපත ලබා ඇත. ‌ඒබැවින් කවර මොහොතක කුමන කරුණකින් මරණය සිදුවේදැයි කිසිවකුටත් සිතිය නොහැකිය. මරණයට පත්වීම කෙරෙහි වයස්‌ භේදයක්‌ද නොමැත. උදෑසන, දහවල්, සැන්දැ, රාත්‍රි කවර කාලයක වුවත් මරණයට පත්විය හැකිය. ඒ අනුව ශ්‍රී පංදායුධ ‌ජ්‍යොතිෂ ‌සේවා‌ෙවෙහි ධර්මතාවයත් “ජීවිතය අනියතයි, මරණය නියතයි” යන වදන සදාතනිිික සත්‍යයක් වන බවයි…

 

  • porondama.lk
Post Views: 23
Previous Post

කොවිඩ් මරණ ගැන සෞඛ්‍ය අංශයෙන් දැනුවත් කිරීමක්

Next Post

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

Editor TTV News

Editor TTV News

Next Post
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved