<p class="news_text">කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තේරීමේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.</p> <p class="news_text">ඒ අනුව නිලධාරීන් විසින් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට සිදු කරනවා.</p> <p class="news_text">ඉන් අනතුරුව කොළඹ මහ නගර සභාවේ නව නගරාධිපති ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.</p>