• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

2 July 2025
in දේශීය, පුවත්
සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…
0
SHARES
18
VIEWS
Share on FacebookShare on Twitter

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙක වෙනුවෙන් වර්ෂ 2025 සඳහා නිවාස ආධාර වැඩසටහනට රුපියල් මිලියන 100 ක මුදලක් සබරගමුව පළාත් සභාව මඟින් වෙන් කර ඇතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය සඳහන් කරයි.

වැන්දඹු, රෝගාබාධ සහිත දෙමාපියන් සහ දරුවන් සිටින, කාන්තා මුලික, පවුල් ඒකක වෙනුවෙන් එක් නිවසක් තනා ගැනීම හෝ අළුත්වැඩියාව සඳහා රුපියල් දෙලක්ෂ පනස් දහසක් මේ යටතේ ආධාර ලෙස පිරිනමන බව සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය වැඩිදුරටත් පවසයි.

නිවාස ආධාර ලාභීන් සතුව නීත්‍යානුකූලව සනාථ කල භූමියක් මේ සඳහා අවශ්‍යය.

රුපියල් ලක්ෂයක් සහ රුපියල් හැත්තෑපන් දහසක් ලෙස වාරික දෙක බැගින් මෙම මුදල ප්‍රදානය කිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කර ඇත.

මෙම නිවාස වැඩසටහන යටතේ මෙම වර්ෂය තුල පමණක් නිවාස 509 ක් ඉදිකිරීමට අපේක්ෂිතය.
වර්ෂ 2024 දී මුළු මනින්ම ඉදිකර අවසන් නොවූ තවත් නිවාස 250 ක් සඳහා ඉතිරි වාරික මුදල් ද මේ යටතේ පිරිනැමේ.

සබරගමු පළාත් සභාවේ, ප්‍රධාන අමාත්‍යංශය මඟින් මෙම නිවාස වැඩසටහන මුළුමනින් ම ඇගයීමට ලක් කරනු ලබයි.

Post Views: 32
Previous Post

ඊලෝන් මස්ක්ගෙන් ලංකාවට X පණිවිඩයක්

Next Post

සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

Editor TTV News

සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න - සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විදේශ ප්‍රේෂණ ඉහළ යාමට හේතුව  මාලිමා හිතවතුන් එවන ඩොලර් බව  අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසයි

25 May 2026
මී වද කඩන්නට  කැළෑවට ගිය පුද්ගලයෙකු  වනඅලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

නාත්තන්ඩිය – මාදම්පේ මාර්ගයේ  සිදුවූ රිය අනතුරකින්  තරුණයෙකු ජීවිතක්ෂයට

මිස් අවුරා ඉන්ටර්නැෂනල්හි මිණි කිරුළ දිනාහගත් වෛද්‍ය දෙවීනා නවීක්ෂි දිවයිනට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදේශ ප්‍රේෂණ ඉහළ යාමට හේතුව  මාලිමා හිතවතුන් එවන ඩොලර් බව  අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසයි

විදේශ ප්‍රේෂණ ඉහළ යාමට හේතුව මාලිමා හිතවතුන් එවන ඩොලර් බව අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසයි

25 May 2026
මී වද කඩන්නට  කැළෑවට ගිය පුද්ගලයෙකු  වනඅලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

මී වද කඩන්නට කැළෑවට ගිය පුද්ගලයෙකු වනඅලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved