සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටි. ඔවුන් මෙලෙස පවසා ඇත්තේ පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙනි.