• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
in දේශීය, පුවත්
ආයෙත් වරාය BLOCK වෙයි ද?
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

ලුණු ආනයනය කළ නැව් සමාගමක ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් ඩොලර් මිලියන 2ක් පමණ වටිනා ලුණු බහාලුම් 260ක් නිෂ්කාශනය කරගැනීම ගැටලුවක්ව ඇති බව ලංකා භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන්ගේ සංගමය පවසනවා.

මේ හේතුවෙන් ඉදිරියේ දී වරායේ බහාලුම් තදබදයක් යළි නිර්මාණය වීමේ අවධානමක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

දැනට 260 ට වඩා ලුනු තොග අංගන වල තියෙනවා. ආනයනය කරාට තවම නිශ්කාශනය කරලා නැහැ.
ඒ සංචිත වලට වටිනාකම ඩොලර් මිලියන 2 ක් පමණ වනවා.  ප්‍රමාද ගාස්තු ගෙවන්නත් සිද්ද වෙලා තියෙනවා. ආනයනයකරුවන් විසින් මේ ප්‍රමාද ගාස්තු ඩොලර් ලක්ෂ 400 ගාණක් නැව් සමාගම් වලට ගෙවීමට සිදු වෙලා තියෙනවා.

මේ ලුනු ගන්න බැරි උනොත් පරිභෝජනයට ගන්න පවා බැරි වෙනවා. ලුණු නුසුදුසුයි කියලා ඉවත් කරන්න වෙනවා. එහෙම උනොත් ඩොලර් මිලියන 2ක් විතර අපතෙ යෑමක් සිද්ද වෙනවා. අපි රජයෙන් ඉල්ලා සිටිනවා මෙය ට මූලිකත්වය දිලා ඉතා ඉක්මනින් නිශ්කාශනය කර දෙන ලෙස බැගැපත් වෙනවා.

Post Views: 25
Previous Post

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Post

අද වහින හැටි

Editor TTV News

Editor TTV News

Next Post
අද වහින හැටි

අද වහින හැටි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දු – පකිස්ථාන හමුවෙන් කොළඹ හෝටල් ගාස්තු වාර්තාගත ලෙස ඉහළට

ඉන්දු – පකිස්ථාන හමුවෙන් කොළඹ හෝටල් ගාස්තු වාර්තාගත ලෙස ඉහළට

15 February 2026
සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර  නාවික ආරක්ෂක සහයෝගීතාව  ශක්තිමත් කෙරේ

සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර නාවික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කෙරේ

15 February 2026
කුරුණෑගල දිස්ත්‍රික් නිලවරණයෙන් විපක්ෂයට දැවැන්ත ජයක් – ජයග්‍රාහී අපේක්ෂකයෙකුට අමානුෂික මැර ප්‍රහාරයක්

කුරුණෑගල දිස්ත්‍රික් නිලවරණයෙන් විපක්ෂයට දැවැන්ත ජයක් – ජයග්‍රාහී අපේක්ෂකයෙකුට අමානුෂික මැර ප්‍රහාරයක්

15 February 2026
මන්ත්‍රීවරු 82ක් රක්ෂණය ගනී

හෙට අධිකරණ කටයුතුවලින් බැහැරවීමට නීතිඥවරුන් තීරණය කරයි

15 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දු – පකිස්ථාන හමුවෙන් කොළඹ හෝටල් ගාස්තු වාර්තාගත ලෙස ඉහළට

ඉන්දු – පකිස්ථාන හමුවෙන් කොළඹ හෝටල් ගාස්තු වාර්තාගත ලෙස ඉහළට

15 February 2026
සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර  නාවික ආරක්ෂක සහයෝගීතාව  ශක්තිමත් කෙරේ

සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර නාවික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කෙරේ

15 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved