හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 28වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අද (14) මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේන් පසු ප්‍රධාන මහෙස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය විසින් එම නියෝගය දුන් බවයි වාර්තා වන්නේ.
Post Views: 8