පිලිපීනයේ ලුසොන්හි අද(15) භූකම්පනයක් හට ගෙන තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
මෙම භූකම්පනය කිලෝමීටර 10 ක් එනම් සැතපුම් 6.21 ගැඹුරින් සිදු වූ බවද සදහන්.
ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සදහන් කළේ එය රික්ටර් මාපකයේ 5.8ක් ලෙස වාර්තා වූ බවයි.
Post Views: 21