• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

16 July 2025
in දේශීය, පුවත්, සංවර්ධන
සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර සූර්ය බලශක්ති සන්ධානයේ (ISA) ආසියා සහ පැසිෆික් කලාපීය කමිටුවේ හත්වන සමුළුවේ දෙවන දිනය ජුලි මස 16 දින කොළඹ ICT රත්නදීප හෝටලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණ.

“විවිධත්වයෙන් හා අවස්ථාවන්ගෙන් පිරි කලාපයක් හරහා සූර්ය බල ශක්ති සහයෝගීතාව ඉදිරියට ගෙන යාම” යන තේමාව යටතේ පැවති මෙම සැසිවාරයේ සම සභාපතිත්වය ශ්‍රි ලංකාව දැරීය .

මෙහි දී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය, කලාපීය සූර්ය බලශක්ති සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, තිරසාර සංවර්ධනය තුළින් බලශක්ති සුරක්ෂිතභාවය අත්කර ගැනීමටත් ශ්‍රී ලංකාව කැපවී සිටින බව අවධාරණය කළාය.

ශ්‍රී ලංකාව සහ ISA කලාපීය කමිටුව අතර දේශීය හවුල්කාරිත්වය සනිටුහන් කරමින්, නිල මාර්ග සිතියම් රාමුවට අත්සන් තැබුණූ අතර, එය බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා වෙත පිළිගැන්වීම ද මෙහි දී සිදුවිය.

මෙම අවස්ථාවට එක්වෙමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා,

එම අවස්ථාවට එක්ව සිටි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසුවේ, සූර්ය බලශක්තිය භාවිතය පුළුල් කිරීමේ රජයේ “සූර්ය බලශක්තිය සඳහා සටන”යන වැඩසටහන සහ 2030 වන විට 70%ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කය සපුරා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

Post Views: 37
Previous Post

පොලිසියට ලස්සන වෙන්න සැලුන් එකක්

Next Post

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

Editor TTV News

Editor TTV News

Next Post
කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෙවින් වෝර්ෂ්ගේ  සෙනෙට් මණ්ඩල සාක්ෂිය  ෆෙඩරල් බැංකුවේ ස්වාධීනත්වය  පිළිබඳ සැක මතුවෙයි

කෙවින් වෝර්ෂ්ගේ සෙනෙට් මණ්ඩල සාක්ෂිය ෆෙඩරල් බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳ සැක මතුවෙයි

22 April 2026
AI මතක චිප ඉල්ලුම සපුරාලීමට  SK Hynix වෙතින්  ඩොලර් බිලියන 13ක  දැවැන්ත ආයෝජනයක්

AI මතක චිප ඉල්ලුම සපුරාලීමට SK Hynix වෙතින් ඩොලර් බිලියන 13ක දැවැන්ත ආයෝජනයක්

22 April 2026
ජස්ටින් සන් සහ ට්‍රම්ප්ගේ  World Liberty Financial අතර  ටෝකන් අයිතිය පිළිබඳ  නීතිමය සටනක්

ජස්ටින් සන් සහ ට්‍රම්ප්ගේ World Liberty Financial අතර ටෝකන් අයිතිය පිළිබඳ නීතිමය සටනක්

22 April 2026
ජපාන අග්‍රාමාත්‍ය සානා තකයිචි  සිය ධුර කාලයේ  මාස හයක් සම්පූර්ණ කරයි

ජපාන අග්‍රාමාත්‍ය සානා තකයිචි සිය ධුර කාලයේ මාස හයක් සම්පූර්ණ කරයි

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීනයෙන් පරිබාහිරව ඛනිජ ද්‍රව්‍ය ලබාගැනීමට ජාතික ආරක්ෂක වාරිකයක් ගෙවන්නැයි ඇමෙරිකාවෙන්  මිත්‍ර රටවලට ඇරයුම්

චීනයෙන් පරිබාහිරව ඛනිජ ද්‍රව්‍ය ලබාගැනීමට ජාතික ආරක්ෂක වාරිකයක් ගෙවන්නැයි ඇමෙරිකාවෙන් මිත්‍ර රටවලට ඇරයුම්

22 April 2026
අභ්‍යවකාශගත AI දත්ත මධ්‍යස්ථාන  වාණිජමය වශයෙන්  සාර්ථක නොවීමේ අවදානමක්  පවතින බව SpaceX පවසයි

අභ්‍යවකාශගත AI දත්ත මධ්‍යස්ථාන වාණිජමය වශයෙන් සාර්ථක නොවීමේ අවදානමක් පවතින බව SpaceX පවසයි

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved