• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

18 July 2025
in දේශීය, වෙනත්
මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි
0
SHARES
428
VIEWS
Share on FacebookShare on Twitter

තිසර පෙරේරා සහ එයාගෙ අලුත් බිරිද නිෂි හතරසිංහ ගැන මේ දවස්වල ගොඩක් දෙනෙකුගේ කතා බහට ලක් වෙන චරිත වෙලා තියෙනවා.

තිසර පෙරේරා නැවත විවාහ උනේ කලා ක්ෂේත්‍රයයට සම්බන්ධ හතරසිංහ පව්ලේ කෙනෙක් වෙච්ච නිශිනි හතරසිංහ එක්ක.

මේ හේතුව නිසා ඇයට සමාජ මාධ්‍ය හරහා විවිධ ගැරහුම් අපලාද චෝදනා වගේම හොද නරකත් එල්ල වෙලා තියෙනවා.
කොහොම උනත් දැන් තිසටත් නිශිනිත් එයාලට ලැබුණු අලුත් සාමාජිකයත් එක්ක ජීවිකාව ගෙන යනවා.

මේ සිදුවීමත් සමගම තිසරගේ නැන්දම්මා තමන්ගේ මුහුණුපොතේ මේ වගේ සටහනක් තියලා තිබුණා.

එම සටහන පහතින්,

“කතා හදන උන් සේරම බෝසත් ද ???? මගෙ දුව කසාද 10ක් කරගත්තත් කසාද නොබැද හිටියත් මට ප්‍රශ්නයක් නෑ . මොකද මට වැදගත් මගෙ දරුවන්ගෙ සතුට . අවුරුදු 100ක් ජීවත් වුනත් වැඩක් නැ අසතුටෙන් කලකිරිමෙන් . ටික කාලයයි අපිට ජීවත් වෙන්න තියෙන්නෙ . ඒ කාලය තුල සිනහාවෙන් සතුටින් ධනාත්මක සිතුවිලි වලින් පිරුණු ජීවිතයක් ගත කිරිමයි අපිට නම් වැදගත් අපි කරන ඒවා අපි ගෙනියයි ඔයාලගෙ ඒවා ඔයාලට ඔයාලා අපි නිසා වදවෙනවට ඔයාලගෙ කාලය වැය කරමින් අපි ගැන හිතනවාට ස්තුතියි අපි කාටවත් ඕන විදිහට ජීවත් වෙන්න බැදීලා නෑ ලොකෙට අවශ්‍ය විදිහට ජීවත් වෙන්න අපට අවශ්‍ය නෑ ඔයාලට හරි දේ අපිට වැරදි වෙන්න පුළුවන් අපිට හරි දේ ඔයාලා අකමැති වෙන්න පුළුවන්.
තමන්ගෙ ශරීරයවත් තමන්ට ඕන විදිහට පාලනයක් නැති පාලනය කරගන්න වෙහෙස වෙන මිනිස්සු අනිත් මනුස්සයෙක් ජීවත ගෙවන හැටි ගැන ඒ අයව පාලනය කරන හැටි ගැන වදවෙනවා අපි කනබොන ඒවා සතුටින් ඉන්නවා දකින්න බැරි කමක් තියන අය බොලොක් කරලා දාන්න. ඊර්ෂ්‍යාව කියන දෙය උත්සන්න වෙලා ඔයාලා ලෙඩ වෙයි කැත වෙයි ආතල් එකක් නම් අපිටත් සතුටුයි පීඩනයට පත් වෙලා ඉන්න සමහරක් ජීවිත අපි නිසා හරි ඒ පීඩනයෙන් මිදෙන්න උදව්වක් වෙන නිසා අපෙ දේවල් හොයන ගමන් චුට්ටක් තමන්ගෙ පවුල් වල දෙවනි , තුන්වෙනි කසාද , ගෑනිට මිනිහට හොරෙන් කොටුපැනපුවා, තවමත් තමන්ගෙ ගෑණීට දරුවන්ට හොරෙන් ගෑනු තියන් ඉන්න ඒවා . මිනිස්සු තියන් හිටපු හවුලෙ කාපුවා තවමත් කන ලමයි හදලා කසාද බැදපුවා කසාද නොබැදම ලමයි හදපුවා තමන් දිහා තමන්ගෙ අම්මා ,තාත්තා අයියා අක්කා ,නැන්දා මාමාලා දිහාත් ටිකක් බලාගන්න අපේ සතුට නැතිකරන්න ඔය කියන ඒවා එකක්වත් ගනන් නොගෙන සතුටින් ඉන්න අපි දන්නවා. තව තව ලේ කෝප කරන් කමන්ට් දාලා ඔයැයිලගෙ ආතල් එක ගන්න ඔයාලටත් අපි වගෙම සතුටින් ඉන්න ලැබේවා සුවපත් වෙත්වා ! ඉක්මනින් සසර ගමන කෙලවර වී නිවන් දකිත්වා (අපි ගැන ගොඩාක් කැක්කුම් තියන් ෆේක් profile ⁣හුගක් හදමින් නිදි නැතිව වෙහෙසව ලස්සන කතන්දර ලියන කාන්තාවට ද ඉක්මනින් සතුටින් ඉන්න ලැබේවා තව තව අලුත් නිර්මාණ gossip page වලට සල්ලි නොගෙවා පල කරගන්න වාසනාව උදාවේවා )”

Post Views: 428
Previous Post

ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ – ලාල්

Next Post

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

Editor TTV News

Editor TTV News

Next Post
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා - චතුරංග අබේසිංහ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා කෝප වෙයි

18 July 2025
ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ  – ලාල්

ආණ්ඩුව තව මාසෙකින් පෙරලනවාලු, ඉතිං පෙරලපල්ලකෝ – ලාල්

18 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

අපේ රබර් ඉල්ලුම වැඩි වෙනවා – ඇමති සමන්ත

18 July 2025
රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

රයිගම්පුර හරිත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරනවා – චතුරංග අබේසිංහ

18 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved