ප්රෘථිවියේ මෙතෙක් වාර්තා වී ඇති කෙටිම දිනවලින් අද (22) දිනය සුවිශේෂී කෙටි භ්‍රමණයක් අපේක්ෂා කෙරේ.
සාමාන්‍ය පැය 24 ට වඩා මිලි තත්පර 1.3 සිට 1.5 දක්වා කෙටි කාලයක වෙනස් වීමක් සිදුව ඇති අතර මිනිසුන් හට මෙය නොතේරෙන බවයි සදහන් වන්නේ.
නිව් යෝර්ක් පෝස්ට් වාර්තාවලට අනුව, 2025 මැද භාගයේ මෙම දින තුන මෙතෙක් වාර්තා වූ කෙටිම දින
නිව්යෝර්ක වාර්තා වලට අනුව 2025 මැද භාගයේ මෙම දින තුන මෙතෙක් වාර්තා වූ කෙටිම දින බවයි ඔවුන් පවසා සිටින්නේ.
කෙසේ වෙතත් පෘථිවියේ භ්‍රමණ වේගය වෙනස්වීමට චන්ද්‍රයාගේ සහ සූර්යාගෙන් ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය, පෘථිවි පෘෂ්ඨයේ භූගෝලීය ක්‍රියාකාරීත්වය, සුළං රටා හා සාගර ධාරාවල වෙනස්වීම් වැනි සාධක බලපානු ලබනවා.
ඒ අනුව මෙම දින තුන මෙතෙක් වාර්තා වූ කෙටිම දින වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.