• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තෙල් බද්ද ඉවත් කිරීම ගැන ප්‍රකාශයක්

22 July 2025
in දේශීය, පුවත්
තෙල් බද්ද ඉවත් කිරීම ගැන ප්‍රකාශයක්
0
SHARES
22
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය රජය සමයේ දී භාණ්ඩාගාරය විසින් අත්පත් කරගෙන ඇති ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (CPC)මුළු ණය ගෙවීමෙන් පසු රජය ඉන්ධන සඳහා වන රුපියල් 50 ක බද්ද ඉවත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසුවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ (22) දින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මහා භාණ්ඩාගාරය විසින් අත්පත් කරගත් රුපියල් බිලියන 884 ක මුළු ණය ප්‍රමාණයෙන් අඩක් මේ වන විට ගෙවා ඇති බවත් ණය ගෙවීම සඳහා ඉන්ධන ලීටරයකට රුපියල් 50 ක බද්දක් පැනවූ බවත්ය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මේ වන විට ණයෙන් අඩක් ගෙවා අවසන් ඇති බවත් ණය මුදල සම්පූර්ණයෙන් ගෙවා දැමීමෙන් පසු ඉන්ධන සඳහා වන රුපියල් 50 බද්ද ඉවත් කිරීම ගැන සලකා බලන ලෙසයි.‍

Post Views: 23
Previous Post

එහෙ බලලා මෙහෙ බලද්දී අද දවසට වෙන දේ

Next Post

දේශබන්දු වරදකරු වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
දේශබන්දු වරදකරු වෙයි

දේශබන්දු වරදකරු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අඩු වුණේ බිත්තර මිල විතරයි – උදය ගම්මන්පිල

අඩු වුණේ බිත්තර මිල විතරයි – උදය ගම්මන්පිල

22 July 2025
බිත්තරේක නව මිල ගණන්

බිත්තරේක නව මිල ගණන්

22 July 2025
මුළු රටටම පශු වෛද්‍යවරු ඉන්නේ 12 යි – පරිසර ඇමති

මුළු රටටම පශු වෛද්‍යවරු ඉන්නේ 12 යි – පරිසර ඇමති

22 July 2025
මහින්දගේ ආරක්ෂාව ගැන නලින්දගේ ප්‍රකාශය

මහින්දගේ ආරක්ෂාව ගැන නලින්දගේ ප්‍රකාශය

22 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අඩු වුණේ බිත්තර මිල විතරයි – උදය ගම්මන්පිල

අඩු වුණේ බිත්තර මිල විතරයි – උදය ගම්මන්පිල

22 July 2025
බිත්තරේක නව මිල ගණන්

බිත්තරේක නව මිල ගණන්

22 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved