• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය සේවයට සුබ ආරංචියක්

12 August 2025
in දේශීය, පුවත්
රාජ්‍ය සේවයට සුබ ආරංචියක්
0
SHARES
151
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩුව නූතනත්වයට ගෙන ඒම තම අපේක්ෂාව බව අනුර කුමාර ජනාධිපතිවරයා පවසනවා.

වර්තමාන ආණ්ඩුව රැකියා උත්පාදනය කරන මධ්‍යස්ථානයක් බවත් දැනටමත් රාජ්‍ය සේවකයන් 62,000ක් පමණ පිරිසක් කඩිනමින් බඳවා ගැනිමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් ජනාධිපතිවරයා පැවසුවා.

ජනාධිපතිවරයා මෙලෙස පැවසුවේ ජාතික තරුණ සමුළුවට එක්වෙමින්

“අපේ ආණ්ඩුව රැකියා සපයන මධ්‍යස්ථානයක් නොමේ. අපේ ආණ්ඩුව රැකියා උත්පාදනය කරන මධ්‍යස්ථානයක්. එහෙත් අපේ රාජ්‍ය සේවය රැකියා උද්පාදනයකට සමත්වන ආර්ථිකයක් නිර්මාණය කිරීමට, සමාජ සංස්ථාවක් නිර්මාණය කිරීමට සමත් වන ආණ්ඩුවක් අපට අවශ්‍යයි. අද අපේ ආණ්ඩුව ගත්තොත් සුන්බුන් ගොඩක එකතුවක්. අපේ ආණ්ඩුව නූතනත්වයට ගේනවා. ඒ සඳහා දැනටමත් අපි 62,000කට ආසන්න සංඛ්‍යාවක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමතය ලබාදී තිබෙනවා.”

“අපි බල්ක් පිටින් බඳවා ගන්නේ නෑ. ලක්ෂය, එක හමාරය බඳවා ගන්නේ නෑ. හැබැයි රාජ්‍ය සේවය පවත්වාගෙන යෑමට අවශ්‍ය රාජ්‍ය දේහය පුරා පැතිරුණු 62,000ක් හඳුනාගෙන තියෙනවා. අපි උපදෙස් දුන්නා මේ 62,000 හැකි ඉක්මනින් රාජ්‍ය සේවයට බඳවා ගන්න කියලා. හැබැයි රැකියා ප්‍රශ්නය එතැනින් විසඳෙනවා ද ? එතැනින් විසඳෙන්නේ නෑ. හැබැයි මේ ආණ්ඩුව, ආණ්ඩු ක්‍රියාවලිය හරහා රැකියා උත්පාදනය වන එළියේ ආර්ථිකයක් හදන්න ඕනේ. අපි ඒකට සැලසුම් හදලා තියෙනවා. සංචාරක කර්මාන්තයට අපි අපේක්ෂා කරනවා මිලියන 2.5ක සංචාරකයින් පැමිණේවි කියලා. අපේ අපේක්ෂාව 2030 වෙද්දි මිලියන 4ක සංචාරක කර්මාන්තයක්. ඒ කියන්නේ ලක්ෂ 40ක් එයි කියලා සැලසුම් කරා. අපේ ආර්ථිකය ආසන්න වශයෙන් ඩොලර් බිලියන 4කට ආසන්නයි. අපේ අපේක්ෂාව 2030 වෙද්දි සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 8ක් උපයන කර්මාන්තයක් බවට පත්කරන්න. සංචාරක කර්මාන්තය මත පදනම් වූ ආර්ථිකයක් එළියේ ගොඩනැගෙනවා. ඒ තුළින් රැකියා උත්පාදනය වෙනවා. ඒක තමා රජයේ සැලසුම.”

Post Views: 154
Previous Post

තවත් බිහිසුණු රෝගයක් හිස ඔසවන ලකුණු

Next Post

රාජිත අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

Editor TTV News

Editor TTV News

Next Post
රාජිත අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

රාජිත අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වාර්තාගත ලෙස  එක්සත් රාජධානි මුහුද  උණුසුම් වෙයි – ජීවි වර්ධනයත් තීරණාත්මකයි

වාර්තාගත ලෙස එක්සත් රාජධානි මුහුද උණුසුම් වෙයි – ජීවි වර්ධනයත් තීරණාත්මකයි

12 August 2025
මීගොඩ වෙඩි තැබීමේ සිද්ධියෙන් හිටපු මන්ත්‍රී මරුට

මීගොඩ වෙඩි තැබීමේ සිද්ධියෙන් හිටපු මන්ත්‍රී මරුට

12 August 2025
රාජිත අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

රාජිත අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

12 August 2025
රාජ්‍ය සේවයට සුබ ආරංචියක්

රාජ්‍ය සේවයට සුබ ආරංචියක්

12 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වාර්තාගත ලෙස  එක්සත් රාජධානි මුහුද  උණුසුම් වෙයි – ජීවි වර්ධනයත් තීරණාත්මකයි

වාර්තාගත ලෙස එක්සත් රාජධානි මුහුද උණුසුම් වෙයි – ජීවි වර්ධනයත් තීරණාත්මකයි

12 August 2025
මීගොඩ වෙඩි තැබීමේ සිද්ධියෙන් හිටපු මන්ත්‍රී මරුට

මීගොඩ වෙඩි තැබීමේ සිද්ධියෙන් හිටපු මන්ත්‍රී මරුට

12 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved