පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද (19) උදෑසන වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.
නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලෙස යතුරුපැදියකින් පැමිණ වෙඩි තැබිම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම වෙඩිතැබීමෙන් පෑලියගොඩ මාළු වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
Post Views: 18