සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.
වර්තමාන ආණ්ඩුව කැසිනෝ ශාලාව විවෘත කරමින් කංසා අපනයනය කිරීමට නීති ගෙන බවත් ඒවා තමන් පැවසු එකල පැවසු දේවල් බවත් ඇය පවසා සිටියා.
තමා යෝජනා කර සිටිය දී අනුර කුමාරලා විපක්ෂයේ සිටිය දී එයට විරුද්ධ වු බවත් ඩයනා ගමගේ පැවසුවා.
තමා යෝජනා කරද්දි අනුරලා විපක්ෂයේ හිඳිමින් එදා විරුද්ධ වූ දේ ජාතික ජන බලවේගය දැන් ක්‍රියාත්මක කරමින් සිටීම ගැන සතුටු වන බව හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.
කෙසේ වෙතත් ඇය සදහන් කර සිටියේ ” අපේ වැඩ ටික ඒ විදිහටම වෙනවා. මට හරි සතුටුයි” යනුවෙන්.
ඩයනා ගමගේ මහත්මිය මෙසේ පැවසුවේ මාධ්‍ය කළ විමසුමකදීයි.