වර්ජනය කළ තැපැල් සේවකයින්ගේ මේ මස වැටුප අවළංගු කරන බව නිල නොලත් ආරංචියකින් වාර්තා වුණා.
ඒ පිළිබද TTV media අප කළ විමසීමක දී ජනාධිපති මාධ්‍ය අංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක සිසිර සෙම්පති මහතා සදහන් කර සිටියේ එය අසත්‍ය ප්‍රවෘත්තියක් බවත් තවමත් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.
නමුත් ඉදිරි දිනවලදී ඒ පිලිබද අවධානය යොමු කරන බවයි ඔහු පැවසුවේ.