• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

GMOA රතු එළි දල්වමින් හදිසියේ එක් වීමට තීරණයක් – රෝහල් 134ක් වැසි යාමේ අවදානමක

22 August 2025
in දේශීය, පුවත්
GMOA රතු එළි දල්වමින් හදිසියේ එක් වීමට තීරණයක්  – රෝහල් 134ක් වැසි යාමේ අවදානමක
0
SHARES
73
VIEWS
Share on FacebookShare on Twitter

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (22) දිනයේදී රට පුරා පිහිටා ඇති සියලු ශාඛා සමිති සම්බන්ධ කරගනිමින් හදිසි රැස්වීමක් පැවැත්වීමට පියවර ගෙන ඇත.

ලබන සඳුදා ආරම්භ කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව විමර්ශනය කිරීම සහ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම මෙම මෙම රැස්වීමේ අරමුණ වි තිබේ.

වෛද්‍ය සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වන්නේ, වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු සහ තවත් ගැටලු රැසක් හේතුකොට ගෙනය.

මේ පිළිබඳව සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සදහන් කළේ, පවතින තත්ත්වය හමුවේ රට පුරා රෝහල් 134ක් වැසී යාමේ අවදානමක් ඇති බවයි.

මේ අතර, දේශීය හා විදේශීය නිවාඩු නව අනුමත කිරීම් තාවකාලිකව නවතා දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණයටද GMOA දැඩි විරෝධය පළ කර ඇත.

Post Views: 76
Previous Post

ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව සඳහා වන කැපවීම පෙන්නුම් කරමින් HNB පළමු අර්ධයේදී ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි

Next Post

රනිල් ඇතුළට යද්දී සුදා බේරෙයි

Editor TTV News

Editor TTV News

Next Post
රනිල් ඇතුළට යද්දී සුදා බේරෙයි

රනිල් ඇතුළට යද්දී සුදා බේරෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

22 August 2025
මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 

මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 

22 August 2025
මියන්මාර – ඉන්දියානු දේශසීමාව ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්

මියන්මාර – ඉන්දියානු දේශසීමාව ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්

22 August 2025
රනිල්ගේ  පාක්ෂිකයෝ හඩා වැලපෙයි  !!! – ‘සර්ට අපි  ඉන්නවා ‘

රනිල්ගේ  පාක්ෂිකයෝ හඩා වැලපෙයි !!! – ‘සර්ට අපි  ඉන්නවා ‘

22 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

රනිල් වරදක් කරලා නෑ – සාක්ෂි එළියට

22 August 2025
මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 

මාධ්‍ය සංදර්ශනයක් වුණු අරුවක්කාරු ඛනිජ නිස්සාරණ ව්‍යාපෘතියේ සත්‍ය තත්ත්වය 

22 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved