අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්, යැයි පුවතක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා.
නමුත් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා දන්වා සිටියේ එම ප්‍රචාරය වන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් එම ප්‍රවෘත්තිය වහාම නිවැරැදි කරන ලෙසත් ය.
Post Views: 84