• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කන්ටේනර් රථයක ගැටී වන අලි පැටවකු මියයයි.

27 August 2025
in දේශීය, පුවත්
කන්ටේනර් රථයක ගැටී වන අලි පැටවකු මියයයි.
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

හබරණ හිරිවඩුන්න ප්‍රෙද්ශයේදී සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක අලි පැටවකු ගැටීමෙන් අද(27) උදෑසන සිදුවූ අනතුරකින් වයස අවුරුදු 10ක් පමණ වන වනඅලිපැටවකු මිය ගොස් ඇතැයි හබරණ පොලිසිය පවසයි.

වනඅලි පැටවකු මරණයට පත් කළ මෙම අනතුරට සම්බන්ධ කන්ටේනර් රථය හා එහි රියදුරු මේ වනවිට හබරණ පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
‍

හබරණ දඹුල්ල මාර්ගයේ හිරිවඩුන්න පාසැල ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබේ. කන්ටේනර් රථයේ ගැටුනු අලි පැටවා එම අනතුරෙන් බරපතළ තුවාල ලබා තිබිණ. වනජිවී නිලධාරීන් විසින් අනතුරට ලක්ව බරපතළ තත්වයේ සිටි වන අලි පැටවාට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබා දෙමින් සිටියදි අද පෙරවරුවේ එම වන අලි පැටවා මරණයට පත්වූ බව වනජීවී නිලධාරීහු පවසති.

මෙලෙස අනතුරට අලක්ව මිය ගොස් ඇත්තේ හබරණ, හිරිවඩුන්න වැවට ජලය පානය කිරීමට පැමිනී වන අලි රංචුවක සිටි වයස අවුරුදු 10ක් පමණ අලිපැටවකු බව වනජීවී නිලධාරීන්සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

අනතුර සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති රියදුරු කැකිරාව ප්‍රෙද්ශයේ පදිංචි අයෙකු බව හබරණ පොලිසිය කියයි.
හබරණ පොලිසිය හා මින්නේරිය වනජීවී කාර්යාලය මෙම අනතුර සම්බන්ධයෙන් වූ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post Views: 8
Previous Post

රනිල්ගේ ජීවන රටාවට පීඩා කරමින් සෞඛ්‍ය තත්වය පිරිහීමට ලක් කරලා

Next Post

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක්

Editor TTV News

Editor TTV News

Next Post
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක්

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක්

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක්

27 August 2025
කන්ටේනර් රථයක ගැටී වන අලි පැටවකු මියයයි.

කන්ටේනර් රථයක ගැටී වන අලි පැටවකු මියයයි.

27 August 2025
රනිල්ගේ ජීවන රටාවට පීඩා කරමින් සෞඛ්‍ය තත්වය පිරිහීමට  ලක් කරලා

රනිල්ගේ ජීවන රටාවට පීඩා කරමින් සෞඛ්‍ය තත්වය පිරිහීමට ලක් කරලා

27 August 2025
ආනයනික අල ළුෑණු ඉහළ යයි

ආනයනික අල ළුෑණු ඉහළ යයි

27 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක්

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක්

27 August 2025
කන්ටේනර් රථයක ගැටී වන අලි පැටවකු මියයයි.

කන්ටේනර් රථයක ගැටී වන අලි පැටවකු මියයයි.

27 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved