• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පිළිකා රෝග වාර්තා වීම් ඉහළට – මරණයට පත්වන සංඛ්‍යාවත් වැඩියි

4 September 2025
in දේශීය, පුවත්
පිළිකා රෝග වාර්තා වීම් ඉහළට – මරණයට පත්වන සංඛ්‍යාවත් වැඩියි
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

වසරකට ළමා පිළිකා රෝගීන් 200 දෙනෙකු පමණ මරණයට පත් වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා පවසා සිටිනවා.

ඔහු මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

වෛද්‍ය සුරාජ් පෙරේරා පෙන්වා දෙන්නේ නිසි වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වීම තුළින් මෙම තත්වය අවම කරගැනිමට හැකි බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා මෙසේද පැවසුවා.

“2022 දී පිළිකා රෝගීන් හඳුනා ගනිද්දී එයින් 904ක් තමයි ළමා පිළිකා රෝගීන් හඳුනා ගත්තේ. පසුගිය 15 පුරාම දත්ත බලද්දි පැහැදිලිව පෙන්නුම් කරනවා විශාල වර්ධනයක් පෙන්නුම් කරන්නේ නෑ ළමා පිළිකා. සාමාන්‍යයෙන් 600,700,800 ප්‍රමාණය ඇතුළත තමා තිබුණේ. දැන් 900ක් දක්වා වාර්තා වෙනවා වර්ෂයකට ළමා පිළිකා. ළමා පිළිකා නිසා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වාර්තා කරනවා 2019 දී 200ක් පමණ 2020 ගත්තත් දැන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා සාමාන්‍යයෙන් වසරකට ළමා පිළිකා රෝගීන් 200ක් පමණ මරණයට පත් වෙනවා. මේ අතර පවතිනවා සුවකර ගැනීමේ හැකියාව තිබිලා ප්‍රමාද වී වාර්තා වූ රෝගීන්. මේ මරණ තවත් අඩුකර ගන්න පුළුවන්. ඒ වගේම සංකූලතා අඩුකර ගන්න පුළුවන් කල් ඇතුව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න පැමිණියොත්.”

Post Views: 21
Previous Post

ශිෂ්‍යත්වයේ වැඩිම ලකුණු දකුණෙන්

Next Post

වැඩ නොකරන රාජ්‍ය ආයතන වසා දමන්න අනුමැතිය

Editor TTV News

Editor TTV News

Next Post
වැඩ නොකරන රාජ්‍ය ආයතන වසා දමන්න අනුමැතිය

වැඩ නොකරන රාජ්‍ය ආයතන වසා දමන්න අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

5 September 2025
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

5 September 2025
බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

5 September 2025
Google ඇණ හිටියි

Google ඇණ හිටියි

4 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

5 September 2025
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

5 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved