• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්ථාන ක්‍රීඩකයින්ට අතට අත දුන්නේ නෑ – පකිස්ථාන පුහුණුකරු

15 September 2025
in ක්‍රීඩා, පුවත්, විදෙස්
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්ථාන ක්‍රීඩකයින්ට අතට අත දුන්නේ නෑ – පකිස්ථාන පුහුණුකරු
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දෙරට අතර තරගයෙන් පසු, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්ථාන ක්‍රීඩකයින්ට අතට අත දීම ප්‍රතික්ෂේප කළ බව පාකිස්ථාන පුහුණුකරු මයික් හෙසන් පවසයි.

මේ වසර මුලදී දෙරට අතර ඇති වූ ගැටුමෙන් පසු දෙරටේ ක්‍රීඩකයින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පළමුවරට හමුවූයේ මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදීය.

ඩුබායි හි පැවති ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දියාව පකිස්ථානයට එරෙහිව පැවති තරගය කඩුලු හතකින් ජයග්‍රහණය කළ අතර, තරගය ජයගහණය කරන අවස්ථාවේ පිටියේ පන්දුවට පහර දෙමින් සිටි නායක සූර්යකුමාර් යාදව් සහ ශිවම් ඩූබ් සුපුරුදු පරිදි පිටය මැදදී ප්‍රතිවාදීන්ට අතට අත දීම වෙනුවට වහාම පිටියෙන් ඉවත් විය.

පසුව, පකිස්ථාන ක්‍රීඩකයින් පිටියෙන් ඉවත් වන විට ඉන්දීය ක්‍රීඩකයින් සිටි ස්ථානය (dugout ) දෙසට ඇවිද යන බවක් පෙනෙන්නට තිබුණත්, ඉන්දීය ක්‍රීඩකයින් ඒ වන විටත් ඇඳුම් මාරු කරන ස්ථානය වෙත ආපසු ගොස් තිබිණි.

කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුවද සූර්යකුමාර් සහ පාකිස්ථාන නායක සල්මන් ආගා අතර අතට අත දීමක් සිදු නොවීය.

“පැහැදිලිවම, අපි තරගය අවසානයේ අතට අත දීමට සූදානම්ව හිටියා,” නවසීලන්ත ජාතික පකිස්ථාන පුහුණුකරු හෙසන් පැවසීය.

“අපේ ප්‍රතිවාදීන් එහෙම කළේ නැති එක ගැන අපිට කලකිරුණා.”

තරගයෙන් පසු, සූර්යකුමාර් ජයග්‍රහණය විස්තර කළේ “පෙරළා ඉන්දියාවට ලැබුණු පූර්ණ තෑග්ගක්” ලෙසයි.

ඔහුගේ අවසාන ප්‍රශ්නයෙන් පසු ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “අපි ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින් සහ පවුල් සමඟ සිටින අතර අපගේ සහයෝගීතාවය ප්‍රකාශ කරනවා.”

“අද දින ජයග්‍රහණය, නිර්භීතකම පෙන්වූ අපගේ සියලුම සන්නද්ධ හමුදාවන් වෙනුවෙන් කැප කරන්න අපි කැමතියි.” ඔහු පැවසීය.

ත්‍යාග ප්‍රදානය කළ අවස්ථාවේදී පකිස්ථාන ක්‍රීඩකයින් ප්‍රතිචාර දැක්වූයේ නොමැත. හෙසන් පසුව පැවසුවේ ආගා එසේ නොකිරීමට තීරණය කළේ ඉන්දීය ක්‍රීඩකයින් අතට අත නොදීම නිසා බවයි.

“අපි අතට අත දෙන්න යනෙකාට, ඒගොල්ලෝ ඒ වෙනකොටත් ඇඳුම් මාරු කරන කාමරේට යමින් හිටියා,” හෙසන් පැවසීය.

“තරගය අවසන් වීමෙන් පස්සේ ඒක කලකිරෙන සිද්ධියක් වුණා. අපි ක්‍රීඩා කළ ආකාරය ගැන අපි කලකිරීමට පත් වූ තරගයක් වුණත් අපි නිසැකවම ගිහිල්ලා ඒඅයට අතට අත දෙන්න කැමැත්තෙන් හිටියා.”
-bbc sinhala

Post Views: 32
Previous Post

නාමල් සුළඟක් ළගදීම ?

Next Post

ඔස්ට්‍රේලියාවට බරපතළ අවදානමක් – අවදානම වළක්වාගන්නත් ප්‍රමාද වැඩියි

Editor TTV News

Editor TTV News

Next Post
ඔස්ට්‍රේලියාවට බරපතළ අවදානමක් –  අවදානම වළක්වාගන්නත්  ප්‍රමාද වැඩියි

ඔස්ට්‍රේලියාවට බරපතළ අවදානමක් - අවදානම වළක්වාගන්නත් ප්‍රමාද වැඩියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

10 September 2026
පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

10 September 2026
SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට  ලක්ෂ 4ක දඩයක්

SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට ලක්ෂ 4ක දඩයක්

10 September 2026
යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

10 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

10 September 2026
කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

10 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved