• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇමතිවරු පරිස්සමින් | AI දේශපාලනයට

22 September 2025
in දේශීය, පුවත්, විදෙස්, විශේෂාංග
ඇමතිවරු පරිස්සමින් | AI දේශපාලනයට
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

ඇල්බේනියාව විසින් ලෝක ඉතිහාසය වෙනස් කරන පියවරක් ගත්තා.‍
ඒ ලෝකයේ පළමු AI ඇමතිවරිය නිර්මාණය කිරීමෙන්.
Diella නමින් හැදින් වූ Artificial Intelligence (AI) පද්ධතිය, රටේ පොදු ගනුදෙනු අමාත්‍යවරිය (Minister for Public Procurement) ලෙස පත් කෙරුණා.

කවුද මේ Diella

AI තාක්ෂණයෙන් නිර්මාණය වූ ඇයට සජීවී වටපිටාවක් ඇති digital avatar එකක් ලෙස හැසිරිමේ හැකියාව පවතින අතර ඇල්බේනියානු සංස්කෘතියට අයත් ඇඳුමකින් ඇය නිරූපිත වෙනවා.
එරට අග්‍රාමාත්‍ය වරයා විසින් Diella පත් කර ඇත්තේ පොදු ගනුදෙනු (Public Procurement) අමාත්‍යවරිය ලෙසයි.

ඇල්බේනියාවේ ජාතික තොරතුරු සමාජ නියෝජිත ආයතනය (AKSHI) විසින් develop කරන ලද පද්ධතියකින් මෙය නිර්මාණය වෙනවා.
2025 ජනවාරි මාසයේදී e-Albania සේවා මූලික වෙබ් අඩවිය තුළ virtual assistant එකක් ලෙස ජනතාවට ලියකියවිලි ලබාගැනීම, සේවා සොයගැනීම, සරල ගැටලු විසඳීම වැනි කාර්යයන් කරමින් ආරම්භ කර තිබෙනවා.

Diella අමාත්‍යවරිය යටතේ රජයේ ටෙන්ඩර්, කොන්ත්‍රාක්ට්, ගනුදෙනු ආදී සම්පූර්ණ ක්‍රියාවලි පාලනය කිරීම සිදු වෙනවා.

මීට පෙර අවස්ථාවන් වල මෙම ක්‍රියාවලීන් නිසි පරිදි සිදු නොවුනත් Diella ගෙන් රජය බලාපොරොත්තු වන්නේ 100% විනිවිදභාව සහ දූෂණය නැති සම්පූර්ණ ක්‍රියාවලියක්

අල්බේනියා රට තුළ AI තාක්ෂණය භාවිතා කරමින් ලෝකයේම ප්‍රථම AI-අමාත්‍යවරිය නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ රජයේ සේවාවන් තුළ පවතින දුෂණය සහ වංචා අවම කිරීමයි.

අදාළ AI පද්ධතිය සම්පූර්ණයෙන්ම තොරතුරු මත පදනම් වී ක්‍රියා කරන නිසා, එය පාර්ශවික බලපෑම්වලට හෝ පුද්ගලික අරමුණු වලට යටත් නොවීම රජය බලාපොරොත්තු වෙනවා.

මේ හරහා ජනතාවට ආරක්ෂිත, සමාන හා නිසි සමාජ සේවාවක් ලබා දීමට හැකි වන බව විශ්වාස කෙරෙනවා.

මෙය තාක්ෂණය සහ රාජ්‍ය පාලනය එකට බැඳී යන නව යුගයක ආරම්භයක් ලෙස ලෝක අවධානය ආකර්ෂණය කරමින් තිබෙනවා.

Diella කියන්නේ තාක්ෂණය, දේශපාලනය, සහ ජනරජවාදය එකම වේදිකාවක එකතු කරන ලෝකයේ පළමු උත්සාහය. 

මෙය ඇල්බේනියාවට විශේෂිත පියවරක් වුවත්, ලෝකයටම අලුත් ගමනක් ආරම්භ කරන සංඛේතයක්.

ඇල්බේනියාවට මේ AI ඇමතිවරිය සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි නම්, ලෝකය නව ධාවනයකට පිවිසෙයි.

නමුත්, එය අසාර්ථක වූ විට, AI සහ දේශපාලනයේ සම්බන්ධය ගැන ලොකුම ගැටලුවක් මතු වනු ඇත.

Post Views: 14
Previous Post

ජනාධිපති වී වසරයි | කළ නොකළ දෑ මෙන්න

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමතිවරු පරිස්සමින් | AI දේශපාලනයට

ඇමතිවරු පරිස්සමින් | AI දේශපාලනයට

22 September 2025
ජනාධිපති වී වසරයි | කළ නොකළ දෑ මෙන්න

ජනාධිපති වී වසරයි | කළ නොකළ දෑ මෙන්න

22 September 2025
තවත් අයිස් මත්ද්‍රව්‍ය ‌තොගයක් සීනිගමින්

තවත් අයිස් මත්ද්‍රව්‍ය ‌තොගයක් සීනිගමින්

22 September 2025
ක්‍රිප්ට්‍රෝ ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

ක්‍රිප්ට්‍රෝ ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

22 September 2025

Recent News

ඇමතිවරු පරිස්සමින් | AI දේශපාලනයට

ඇමතිවරු පරිස්සමින් | AI දේශපාලනයට

22 September 2025
ජනාධිපති වී වසරයි | කළ නොකළ දෑ මෙන්න

ජනාධිපති වී වසරයි | කළ නොකළ දෑ මෙන්න

22 September 2025
තවත් අයිස් මත්ද්‍රව්‍ය ‌තොගයක් සීනිගමින්

තවත් අයිස් මත්ද්‍රව්‍ය ‌තොගයක් සීනිගමින්

22 September 2025
ක්‍රිප්ට්‍රෝ ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

ක්‍රිප්ට්‍රෝ ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

22 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමතිවරු පරිස්සමින් | AI දේශපාලනයට

ඇමතිවරු පරිස්සමින් | AI දේශපාලනයට

22 September 2025
ජනාධිපති වී වසරයි | කළ නොකළ දෑ මෙන්න

ජනාධිපති වී වසරයි | කළ නොකළ දෑ මෙන්න

22 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved