• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අද කාලගුණ නිවේදනය

23 September 2025
in දේශීය, පුවත්
අද කාලගුණ නිවේදනය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30-40ක් පමණ වේගයකින් යුතු තරමක තද සුළං ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මඟින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Post Views: 6
Previous Post

ඇමතිවරු පරිස්සමින් | AI දේශපාලනයට

Next Post

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

Editor TTV News

Editor TTV News

Next Post
විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සපුමල්ට වෙඩි තියලා – සිදු වූ තුවාල බරපතළයි

සපුමල්ට වෙඩි තියලා – සිදු වූ තුවාල බරපතළයි

23 September 2025
හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිරදඬුවම් නියම වෙයි

හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිරදඬුවම් නියම වෙයි

23 September 2025
මත්ද්‍රව්‍ය තොගය උනාකූරුවේ ශාන්තගේ බවට සැකයක් – වටිනාකම රු මි. 10,000කට ආසන්නයි

මත්ද්‍රව්‍ය තොගය උනාකූරුවේ ශාන්තගේ බවට සැකයක් – වටිනාකම රු මි. 10,000කට ආසන්නයි

23 September 2025
මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්

මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්

23 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සපුමල්ට වෙඩි තියලා – සිදු වූ තුවාල බරපතළයි

සපුමල්ට වෙඩි තියලා – සිදු වූ තුවාල බරපතළයි

23 September 2025
හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිරදඬුවම් නියම වෙයි

හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිරදඬුවම් නියම වෙයි

23 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved