හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ජිවිතක්ෂයට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය තුල අසත්‍ය තොරතුරු ප්‍රචාරය වී තිබෙනවා.
කෙසේ වෙතත් විශ්වාසදායක ආරංචිමාර්ග විසින් අප වෙත පැවසුවේ ඒ මහතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි
ආරංචිමාර්ග සිදුකළ කරුණු විමසීමේදී ඔහු සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය තුල පළවන වාර්තා අසත්‍ය බවත් තමා උදැසන අවදිවී තේ පානය කරමින් යහපත් තත්වයෙන් සිටින බවත්ය.
පහතින් තිබෙන්නේ එම අසත්‍ය වාර්තායි