• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාධවීට මිලියන 100ක එන්තරවාසියක් ගැහුවේ ඇයි ?

16 October 2025
in දේශීය, පුවත්, විශේෂාංග
මාධවීට මිලියන 100ක එන්තරවාසියක් ගැහුවේ ඇයි ?
0
SHARES
122
VIEWS
Share on FacebookShare on Twitter

මාධවී වත්සලා ඇන්තනී යන අයට රුපියල් මිලියන 100 ක එන්තරවාසියක් ලැබිම ගැන මේ වන විට සමාජ මාධ්‍ය හරහා දැවැන්ත ලෙස ප්‍රචාරය වෙමින් පවතිනවා.

මෙහි තොරතුරු අනුව, සන්ජය බණ්ඩාර නම් පුද්ගලයා තම නීතිඥවරුන් හරහා එම එන්තරවාසිය යවා තිබෙනවා.
ඊට හේතුව නම් මාධවී විසින් ඔහු ගැන තම ෆේස්බුක් පිටුවේ දැම්ම පලකිරීමක්.

ඇය, පවසා තිබෙන්නේ සන්ජය බණ්ඩාර යනු “අමාණුෂික දේශපාලන අන්තවාදියෙක් හා ළමා අපයෝජකයකු” බවත්, ඔහුගේ ගිණුම report කරන ලෙසයි.

සන්ජය බණ්ඩාර පවසන්නේ මෙය මේ අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශය නිසා තමන්ටත් පවුලේ අයටත් දැඩි මානසික පීඩාවක් සහ හානියක් සිදුවී තිබෙන බවයි.

ඒ හේතුවෙන්ම ඔහු, දින 7 ක් ඇතුළත රු. මිලියන 100 ක් ගෙවන්නැයි මාධවීගෙන් ඉල්ලා තිබෙන අතර එසේ නොකලහොත් නඩු පවරන බව එන්තරවාසියේ සඳහන් වෙලා තිබෙනවා.

මේ ගැන මාධවී පාර්ශ්වයෙන් තවදුරටත් ප්‍රතිචාරයක් නොලැබුණු අතර, සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර දැඩි සංවාදයක් මේ පිළිබඳව ඇරඹී තිබෙනවා.

Post Views: 123
Previous Post

ලංකාවේ පාස්පෝට් එකට ගිය කල දසාව

Next Post

සෙව්වන්දි සොයා රහසේම ගිය ක්‍රියාන්විතයේ තවත් කතා

Editor TTV News

Editor TTV News

Next Post
‘ආ කෙල්ලේ කොහොමද?  – ඕලුගල සර්!

සෙව්වන්දි සොයා රහසේම ගිය ක්‍රියාන්විතයේ තවත් කතා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රත්‍රං මිල වේගවත් වෙයි

රත්‍රං මිල වේගවත් වෙයි

16 October 2025
හංසමාලිගේ ක්‍රීම් එක ආරක්ෂිත ද නැද්ද? පරීක්ෂණය කරන්න අධිකරණයෙන් නියෝග

හංසමාලිගේ ක්‍රීම් එක ආරක්ෂිත ද නැද්ද? පරීක්ෂණය කරන්න අධිකරණයෙන් නියෝග

16 October 2025
‘ආ කෙල්ලේ කොහොමද?  – ඕලුගල සර්!

සෙව්වන්දි සොයා රහසේම ගිය ක්‍රියාන්විතයේ තවත් කතා

16 October 2025
මාධවීට මිලියන 100ක එන්තරවාසියක් ගැහුවේ ඇයි ?

මාධවීට මිලියන 100ක එන්තරවාසියක් ගැහුවේ ඇයි ?

16 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රත්‍රං මිල වේගවත් වෙයි

රත්‍රං මිල වේගවත් වෙයි

16 October 2025
හංසමාලිගේ ක්‍රීම් එක ආරක්ෂිත ද නැද්ද? පරීක්ෂණය කරන්න අධිකරණයෙන් නියෝග

හංසමාලිගේ ක්‍රීම් එක ආරක්ෂිත ද නැද්ද? පරීක්ෂණය කරන්න අධිකරණයෙන් නියෝග

16 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved