තමන් අසනීපෙන් බව ප්‍රචාරණය කර රහසේම නේපාලයට ගොස් එහේ පොලීසියේ සහය ඇතිව දින තුනක මෙහෙයුමකින් පසු පොලිස් අධිකාරී රොහාන් මහතා ඕලුගල ඉෂාරා සෙව්වන්දිව අත් අඩංගුවට ගෙන තිබෙනවා
නේපාලෙත් අධික සීතල කඳු මුදුනක සුපිරි නිවාස සංකීර්ණයක සැඟවී සිටි සෙව්වන්දිව , අල්ලපු නිවාසයේම රැඳී සිට කෝල් එකක් මාර්ගයෙන් පිටතට ගෙන්වාගත් ඔහු නේපාල කාන්තා පොලිස්වරියක් යටතේ ඇයව අත් අඩංගුවට පත් කරගෙන ඇති බවයි වාර්තා වුණේ.
ඉෂාරා සෙව්වන්දි ට සමාන රුවක් ඇති තවත් කාන්තාවක් සිට ඇති අතර ඇයවත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය යුත් තක්ෂි නම් ශ්‍රී ලාංකීය ද්‍රවිඩ කාන්තාවක්.
ඔලුගල මහතා දුටු සැනින් ඕලුගල සර් යනුවෙන් ආමන්ත්‍රණයක් සිදු කර දිග හුස්මක් පිට කර තිබෙනවා.
ඕලුගල සර්ත් ආ කෙල්ලෙ කොහොමද ” යනුවෙන් පවසා තිබෙනවා.