• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැසි තත්වයේ වර්ධනයක් – ගංගා ද්‍රෝණි කිහිපයකත් ජල මට්ටම ඉහළ ට

21 October 2025
in දේශීය, පුවත්
වැසි තත්වයේ වර්ධනයක් – ගංගා ද්‍රෝණි කිහිපයකත් ජල මට්ටම ඉහළ ට
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය  අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බවත්, එහි බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, එහි ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා ද්‍රෝණි කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, මහ ඔය සහ දැදුරු ඔය ද්‍රෝණි පහළ ප්‍රදේශවලට මේ වන විට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එය තවදුරටත් වලංගු වන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

කළු ගඟ, කැලණි ගඟ, අත්තනගලු ඔය, කිරිඳි ඔය ආශ්‍රිත ප්‍රදේශවලට විශාල වර්ෂාපතනයන් ලැබෙමින් පවතින බවත්, එම ප්‍රදේශවල පහත් බිම් ආශ්‍රිතව ආපදා තත්ත්වයන් වාර්තා විය හැකි බවද සඳහන්.

ලුණුගම්වෙහෙර ජලාශයට සැලකිය යුතු ප්‍රමාණයක ජල මට්ටමක් ලැබී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

ගංගා දෙපස පදිංචිකරුවන් දැඩි ලෙස විමලිසිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබනවා.

Post Views: 10
Previous Post

ලොව පුරා අන්තර්ජාල සේවා රැසක් අක්‍රීය වෙයි

Next Post

වැස්ස නිසා කොළඹට වෙච්ච දේ

Editor TTV News

Editor TTV News

Next Post
වැස්ස නිසා කොළඹට වෙච්ච දේ

වැස්ස නිසා කොළඹට වෙච්ච දේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හරින්ට තනතුරක් !

හරින්ට තනතුරක් !

21 October 2025
පාසල්වල ගුරු පුරප්පාඩු 36,178 ඉක්මවයි

පාසල්වල ගුරු පුරප්පාඩු 36,178 ඉක්මවයි

21 October 2025
ගිලන්රථ සුවසැරිය පාර්ලිමේන්තුවට

ගිලන්රථ සුවසැරිය පාර්ලිමේන්තුවට

21 October 2025
පරිස්සමින් ! කාලගුණයෙන් රතු නිවේදන

පරිස්සමින් ! කාලගුණයෙන් රතු නිවේදන

21 October 2025

Recent News

හරින්ට තනතුරක් !

හරින්ට තනතුරක් !

21 October 2025
පාසල්වල ගුරු පුරප්පාඩු 36,178 ඉක්මවයි

පාසල්වල ගුරු පුරප්පාඩු 36,178 ඉක්මවයි

21 October 2025
ගිලන්රථ සුවසැරිය පාර්ලිමේන්තුවට

ගිලන්රථ සුවසැරිය පාර්ලිමේන්තුවට

21 October 2025
පරිස්සමින් ! කාලගුණයෙන් රතු නිවේදන

පරිස්සමින් ! කාලගුණයෙන් රතු නිවේදන

21 October 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාසල්වල ගුරු පුරප්පාඩු 36,178 ඉක්මවයි

පාසල්වල ගුරු පුරප්පාඩු 36,178 ඉක්මවයි

21 October 2025
ගිලන්රථ සුවසැරිය පාර්ලිමේන්තුවට

ගිලන්රථ සුවසැරිය පාර්ලිමේන්තුවට

21 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved