• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාසල්වල ගුරු පුරප්පාඩු 36,178 ඉක්මවයි

21 October 2025
in දේශීය, පුවත්
පාසල්වල ගුරු පුරප්පාඩු 36,178 ඉක්මවයි
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

දිවයින පුරා පළාත් සහ ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 36,178ක් පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුවේ දි අද (21) පවසා සිටියා.

අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියේ, ජාතික පාසල්වල පුරප්පාඩු 1,501ක් ඇති බවය.

එමෙන්ම පළාත් පාසල් ලෙස බස්නාහිර ගුරු පුරප්පාඩු 4,630ක්,
දකුණ 2,513ක්
මධ්‍යම 6,318ක්
වයඹ 2,990ත්
ඌව 2,780ක්
උතුරු මැද 1,568ක්
නැගෙනහිර 6,613ක්
සබරගමුව 3,994ක් සහ උතුරු පළාතේ ගුරු පුරප්පාඩු 3,271ක්

වාර්තා වී ඇති බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියේ.

මේ සඳහා ඉදිරියේ දී දිවයිනේ ජාතික පාසල්වල විද්‍යා, ගණිත, තාක්ෂණ විෂයන්, විදේශ භාෂා සහ 13 වසරක අකණ්ඩ විෂයන් සඳහා මෙන්ම අපොස උසස් පෙළ සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාධ්‍ය පුරප්පාඩු සඳහා පසුගිය 2024.07.28 වන දින සිට බඳවා ගැනීම් සිදුකර තිබෙන බවත් එහිදී ගුරු සේවයේ තුන්වන (ආ) 1 ශ්‍රේණීයට අයත් වැඩභාර නොගත් උපාධිධාරීන් 353ක් ඉදිරි මාස 2ක තුළ බඳවා ගැනීමට නියමිත බව අග්‍රාමාත්‍යවරිය පැවසුවා.

Post Views: 15
Previous Post

ගිලන්රථ සුවසැරිය පාර්ලිමේන්තුවට

Next Post

හරින්ට තනතුරක් !

Editor TTV News

Editor TTV News

Next Post
හරින්ට තනතුරක් !

හරින්ට තනතුරක් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැදුරු ඔය අසල පහත්බිම් වල වෙසෙන ජනතාවට අනතුරු අගවයි

දැදුරු ඔය අසල පහත්බිම් වල වෙසෙන ජනතාවට අනතුරු අගවයි

21 October 2025
උද්ධමනය ක්‍රමයෙන් ඉහළට

උද්ධමනය ක්‍රමයෙන් ඉහළට

21 October 2025
හරින්ට තනතුරක් !

හරින්ට තනතුරක් !

21 October 2025
පාසල්වල ගුරු පුරප්පාඩු 36,178 ඉක්මවයි

පාසල්වල ගුරු පුරප්පාඩු 36,178 ඉක්මවයි

21 October 2025

Recent News

දැදුරු ඔය අසල පහත්බිම් වල වෙසෙන ජනතාවට අනතුරු අගවයි

දැදුරු ඔය අසල පහත්බිම් වල වෙසෙන ජනතාවට අනතුරු අගවයි

21 October 2025
උද්ධමනය ක්‍රමයෙන් ඉහළට

උද්ධමනය ක්‍රමයෙන් ඉහළට

21 October 2025
හරින්ට තනතුරක් !

හරින්ට තනතුරක් !

21 October 2025
පාසල්වල ගුරු පුරප්පාඩු 36,178 ඉක්මවයි

පාසල්වල ගුරු පුරප්පාඩු 36,178 ඉක්මවයි

21 October 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැදුරු ඔය අසල පහත්බිම් වල වෙසෙන ජනතාවට අනතුරු අගවයි

දැදුරු ඔය අසල පහත්බිම් වල වෙසෙන ජනතාවට අනතුරු අගවයි

21 October 2025
උද්ධමනය ක්‍රමයෙන් ඉහළට

උද්ධමනය ක්‍රමයෙන් ඉහළට

21 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved