• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පද්මෙගේ සිද්ධියට හසු වූ හේෂානි හදිසියේ කියපු දේ

27 October 2025
in දේශීය, පුවත්, වෙනත්
පද්මෙගේ සිද්ධියට හසු වූ හේෂානි හදිසියේ කියපු දේ
0
SHARES
107
VIEWS
Share on FacebookShare on Twitter

හේෂානි ලියදිපිටිය ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙකු සමග ඩුබායිහිදී සමීපව ඇසුරු කර ඇති බවට පලවන සමාජ මාධ්‍ය තොරතුරු වාර්තා හේතුවෙන් හේෂානි ලියදිපිටිය තම සමාජ ජාලා ගිණුම ඔස්සේ අද (27) සටහනක් තබා තිබෙනවා.

මේ ඇය තැබූ ෆේස්බුක් සටහන

නොදැන බොහෝ දේ විවේචනයට ලක්කරන්නට පෙර හිතන්න …

දින කිහිපයක් තුල සමාජ මාධ්‍ය තුල මගේ නම භාවිතා කරමින් දරුනු චෝදනාවක් නිර්මාණය කර ඇති බව දැනුවත් විය.
ජීවිතේ කිසිම දවසක නොකර , තුන් හිතකින්වත් නොසිතූ මෙවැනි දේවල් සමාජ මාධ්‍ය හසුරවන සම හරක් විසින් නිර්මාණය කිරීම කනගාටුවට හා වේදනාවට කරුණකි.
තමාගේ තෘප්තියත් ,පහල මානසිකත්වයත් නිසා නිවැරදි තොරතුරක් , විස්තරයක් නොදැන, කිසිදු සාක්ශියක් නොමැතිව ,මෙවැනි මහා පරිමානයේ චෝදනාවක් යටතේ මාගේ නම සමාජ මාධ්‍යයේ සදහන් කල පිරිස් වෙනුවෙන් ඊට අදාල නීතිමය පියවර ගැනීමට මට සිදුවිය.
ජීවිතේ තමන් ආස දේවල් එක්ක , සතුටින් , කැමති විදිහට ජීවත් වෙන්න මිනිස්සුන්ට බැරිද ?
ඉගෙනගන්න ඕන කාලෙදි මහන්සි වෙලා ,විශ්ව ව්ද්‍යාලයකට ගිහින් ඒ ලබාගත්තා දැනුම භාවිතා කරල තමන්ගේ කියල දෙයක් නිර්මාණය කරන් සාධාරණ විදිහට ජීවත් වෙන සතුටින් ඉන්න මිනිස්සු මේ ලංකාව ඇතුලේ ඕන තරම් ඉන්නවා.
ඒ මිනිස්සු තමන් ආසාවෙන් ඉන්න දේවල් වෙනුවෙන් මහන්සි වෙන්නේ අසාධාරණයෙන් දේවල් හම්බ කරගන්න නෙවෙයි ..
තමන්ට ලැබුනු ජීවිත කාලය ඇතුලේ සතුටින් ඉන්න උත්සාහ කරන්න …….
අනිත් කෙනාට තමන්ට නොලැබුන දෙයක් තියෙනවා
වගේ දැනෙනවා නම් ඒ දේ වෙනුවෙන් කුහුලක් ඇතිකරගන් නැතුව තමන්ගේ උන් එක්කත් තියෙන දේවල් එක්ක සතුටින් ඉන්න උත්සාහ කරන්න …..
ජීවත් වෙලා ඉන්න පුංචි කාලෙදි තව එකෙක් රිද්දන්න වට්ටන්න පාගන්න උත්සාහ කරන මිනිහෙක් වෙන්න එපා , කිසි දෙයක් නොදැන තව කෙනෙක් විවේචනයට ලක් කරන්න තරම් අධම පහත් මානසිකත්වයක් තියෙන අමුනුස්සයක් වෙන්න කලින් දෙපාරක් හිතන්න. 🙂
ස්තූති ❤️

Post Views: 108
Previous Post

නාමල් අවංක පොලිස් නිලධාරීන් ගැන කතා කරයි

Next Post

හෙද නිලඇඳුමට ජාති භේද එපා – හෙද සංගමයෙන් විරෝධයක්

Editor TTV News

Editor TTV News

Next Post
හෙද නිලඇඳුමට ජාති භේද එපා – හෙද සංගමයෙන් විරෝධයක්

හෙද නිලඇඳුමට ජාති භේද එපා - හෙද සංගමයෙන් විරෝධයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යාපනයට  ලෝකයෙන් වටිනාකමක්

යාපනයට ලෝකයෙන් වටිනාකමක්

27 October 2025
හෙද නිලඇඳුමට ජාති භේද එපා – හෙද සංගමයෙන් විරෝධයක්

හෙද නිලඇඳුමට ජාති භේද එපා – හෙද සංගමයෙන් විරෝධයක්

27 October 2025
පද්මෙගේ සිද්ධියට හසු වූ හේෂානි හදිසියේ කියපු දේ

පද්මෙගේ සිද්ධියට හසු වූ හේෂානි හදිසියේ කියපු දේ

27 October 2025
නාමල් අවංක පොලිස් නිලධාරීන් ගැන කතා කරයි

නාමල් අවංක පොලිස් නිලධාරීන් ගැන කතා කරයි

27 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යාපනයට  ලෝකයෙන් වටිනාකමක්

යාපනයට ලෝකයෙන් වටිනාකමක්

27 October 2025
හෙද නිලඇඳුමට ජාති භේද එපා – හෙද සංගමයෙන් විරෝධයක්

හෙද නිලඇඳුමට ජාති භේද එපා – හෙද සංගමයෙන් විරෝධයක්

27 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved