පා. ම ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනිමට වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ 2008 වසරේ නඩු දෙකකට අදාලව ඔහු අධිකරණයේ පෙනී නොසිට ඉඩම් බෙදාදිමේ වැඩසටහනකට සහභාගි විම හේතුවෙන්.