• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බල්ලන්ගෙන් පරිස්සමින් – සත්ව සංගම් අනතුරු අඟවයි

13 November 2025
in දේශීය, පුවත්
බල්ලන්ගෙන් පරිස්සමින් – සත්ව සංගම් අනතුරු අඟවයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

සත්ත්ව සුබසාධක සංගමය පවසන පරිදි, මෙරට සුනඛ ගහනය ඉහළ යාමත් සමඟ සුනඛ සපාකෑම් සංඛ්‍යාවද වැඩි වී තිබෙනවා.
එහි විධායක කමිටු සාමාජික චම්පා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ, වාර්ෂිකව සුනඛ සපාකෑම් 250,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බවයි.
ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මෙම ගැටලුව පාලනය කිරීම සඳහා සුනඛ වන්ද්‍යාකරණ කටයුතු විධිමත් වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක කළ යුතු බවයි.

“අපි අනුමාන කරනවා වීථි සුනකයින් ලක්ෂ 20ක් 30ක් අතර ගණනක් ලංකාවේ ඉන්නවා කියලා. ඒ සම්බන්ධයෙන් නිෂ්චිත සංගණනයක් තාම වෙලා නෑ. අනුමාන කරනවා පුද්ගලයින් 8කට එක් සුනඛයෙක් ලෙස තමයි වන්ද්‍යාකරණ වැඩසටහන්වලදී අපේ පහසුවට අපි ගණනය කිරීම් කරලා තියෙන්නේ. නමුත් මිනිස්සු එළියේ ඉදලා දරණ මතයක් තමයි මේ සුනඛ අනාථාගර තමයි මේ සත්තුන්ට නිදහසේ ඉන්න පුළුවන් විසඳුම කියලා. මේ ගැන හොයලා බලන්නේ පසුගිය රජයන් කාලේ මහජන නියෝජිතයන් ගත්ත බුද්ධිමත් නොවන තීරණ තියෙනවා. වීථි සුනඛ ගහනය වැඩි වීමෙන් වෙන්නේ රිය අනතුරු වැඩි වෙනවා. බයික්, ත්‍රී රෝද රථ අනතුරු වැඩි වෙනවා. සුනඛ සපා කෑම් වැඩි වෙනවා. ජලභීතිකා රෝගය ව්‍යාප්ත වෙනවා. ඒ නිසා රජය මේ ගැන අවධානය යොමු කරන්න. නිවැරදි මග පෙන්වීමක් ගන්න. මේක පාලනය කරන්නේ කොහොමද කියලා අපි මගපෙන්වීමක් කරන්නන්. කරලා පෙන්වන්නම්. අපිට ඒකට අවස්ථාවක් හදලා දෙන්න.”

Post Views: 35
Previous Post

ලොකු පැටී මුදල් ගනුදෙනු කර ඇත්තේ කොමර්ෂල් හා HNB බැංකු වලින්

Next Post

හීනයක් මෙහෙම බලන්න Try කරන්න

Editor TTV News

Editor TTV News

Next Post
හීනයක් මෙහෙම බලන්න Try කරන්න

හීනයක් මෙහෙම බලන්න Try කරන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

10 September 2026
පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

10 September 2026
SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට  ලක්ෂ 4ක දඩයක්

SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට ලක්ෂ 4ක දඩයක්

10 September 2026
යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

10 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

10 September 2026
කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

10 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved