හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ම දිනය වෙනුවෙන් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සිය සුබපැතුම් පිරිනමා තිබෙනවා. ඒ මහතාගේ උපන්දිනය යෙදී තිබෙන්නේ 1945 නොවැම්බර් 18 වෙනිදා යි.