වංචනික වෙබ් අඩවියක් විසින් කොමර්ෂල් බැංකුව මෙන් පෙනී සිට මුල්‍ය වංචා සිදු කිරීමට උත්සාහ කරන බව Commercial බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඔවුන්ගේ නිවේදනයේ සදහන් වන්නේ මෙසේයි.
වංචනික වෙබ් අඩවියක් විසින් කොමර්ෂල් බැංකුව මෙන් පෙනී සිට මුල්‍ය වංචා සිදු කිරීමට උත්සාහ කරන බව පෙනී යයි
නිවැරදි වෙබ් අඩවිය (URL) ද යන්න තහවුරු කරගන්න
URL හි කිසියම් අසාමාන්‍ය අක්ෂර හෝ අක්ෂර වින්‍යාසයන් තිබේදැයි හොදින් බලන්න.
ඊමේල් හෝ SMS හරහා එන links තුළට පිසීමෙන් වළකින්න
වංචාකරුවන් බොහෝ විට ව්‍යාජ links ඔබ වෙතඑවිය හැකි බැවින් සෑමවිටම බැංකුවේ වෙබ් ලිපිනය ඔබගේ බ්‍රවුසරයේ ටයිප් කරන්න.
සංවේදී නොදෙන්න තොරතුරු කිසිවිටෙක ලබා
OTP, පරිශීලක හැඳුනුම්පත් හෝ මුරපද කිසිවිටක කිසිවෙකුට ලබා නොදෙන්න. බැංකුව කිසි විටෙකත් ඔබෙන් විද්‍යුත් තැපෑලෙන් හෝ පණිවිඩ හරහා මෙම විස්තර ඉල්ලා නොසිටින බවද මතක තබා ගන්න.













