• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කේන්දර වල කියපු කතා ඇත්ත – අපි දෙන්න රෑට ගෙවල් 02ක නිදාගන්න එක විතරයි වෙනස

21 November 2025
in දේශීය, පුවත්, විශේෂාංග
කේන්දර වල කියපු  කතා ඇත්ත –  අපි දෙන්න රෑට ගෙවල් 02ක නිදාගන්න එක විතරයි වෙනස
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියන්නෙ ශ්‍රී ලංකාවේ දේශපාලනයේ කාර්යශීලී කාන්තා චරිතයක් ‍“යකඩ ගැහැණියක් ” යැයි සමහරුන් අඳහස් දක්වන්නේත් ඇයගේ , කථාබහ හා ක්‍රියාශීලී චරිතයක් නිසයි.

පසුගිය දිනවල ඇගේ විවාහය ගැන නොයෙකුත් කතා අසන්නට ලැබුණා. ඇය ඇගේ විවාහ ජීවිතයේ ඇතුළාන්තය ගැන විවෘතව රටටම කිව්වා. පසුගිය දිනවල දිගු නිහැඩියාවකට පස්සේ ttv news.LK යූ ටියුබ් නාලිකාව සමඟ කළ සංවාදයකදී හිරුණිකා ඇගේ ජීවිතය, විවාහ ජීවිතය,පොරොන්දම්, වෙන්වීම ගැන කතා කරලා තිබුණේ මේ විදිහට‍

පසුගිය කාලයේ මම කිව්ව මමත් මගේ සැමියාත් වෙන්වෙනවා කියලා. ඒකට එක එක නිර්වචන ඇවිල්ල තිබුණ නමුත් අපි තීරණය කරලා තියෙන්නේ කවදාවත් දික්කසාදයකට යන්නෙ නෑ කියලා. අපි දෙන්නටම වෙනත් කසාද කරගන්න අවශ්‍යතාවයක් නැ. ඔහුයි මායි අතර තියෙන්නේ ගොඩක් තද යාලුකමක්. වෙන් වුණාට පස්සේ හතුරෝ වගේ වෙන්න ඕන කියලා. අපි දෙන්නට තියෙන එකම ප්‍රශ්නේ සැමියා බිරිඳ විදියට එක වහලක් යට ඉන්න බැරි එක විතරයි. අපි අවුරුදු දහයක් තිස්සේ අපි මේ ප්‍රශ්න විසදගන එකට ඉන්න උත්සාහ කරල බැරිම තැන තමයි මේ තිරණය ගත්තේ. අපි දෙන්නටම ඊගෝ ප්‍රශ්න තියෙනවා. ඒවගේ ප්‍රශ්න නිසා අපි මෙහෙම වෙන් වෙලා ඉන්න තිරණය කරා.

කේන්දරවල කියන කතා ඇත්ත කියල හිතෙනවා

විවාහ වෙනකොට පොරොන්දම් එහෙම ගළපන ඒවා කරල නෙවෙමි අපි විවාහ වුණේ. ඒත් අපි ලගදි බැලුවා ඇයි මෙහෙම උනේ කියලා. එතකොට කිව්වෙ අපි දෙන්නා කිසිම විදිහකින් ගැලපෙන දෙන්නෙක් නෙවෙයි කියලා‍. අපි දෙන්නගෙ විවාහය ඇති උනේ මාසයක් ඇතුළත මැයි 30 මම එයාව දැක්කා. ඊට පස්සේ සතියක් දෙකක් කතා කර කර හිටියා. ඊට පස්සේ දෙන්නට දෙන්නා ගැන ආදරයක් ඇතිවුණා. ජුලි 06 මම බැන්දා. සමහර විට අපි ආස්රය කරා නම් අපිට අපේ වැරදි අහුවෙන්න ඉඩ තිබුණා. අපි වෙන් වුණා කියල කවදාවත් තරහ වෙලා නැහැ.

ගොඩක් අය මට කිව්වා, ළමයි ගැන හිතන්න තිබුණා කියලා. දික්කසාදයකය හෝ වෙන්වීමකට යන දෙන්නෙක්ගේ අවසානම ඔප්ෂන් එක තමයි ඒක. කවුරුත් රණ්ඩු වෙච්ච ගමන් වෙන් වෙන්නේ නැහැනේ. පුළුවන් තරම් උත්සහ ගන්නවා දෙන්නා එකට ඉන්න. දෙන්නම ඒ දේ තේරුම් ගත්තට පස්සේ ළමයි ඉස්සරහා රණ්ඩු වෙලා ඒ නරක අත්දැකීම ළමයින්ට දෙන්න ඕන නැහැ. දැන් තමයි අපි දෙන්න හොඳටම ඉන්නේ.

දැන් තමයි මට හිතෙන්නේ කේන්දරවල තියෙන දේවල්වලත් මොනවහාරි දෙයක් ඇති කියලා. මොනවා කළත් සමහරවෙලාවට එක වහලක් යට ඉන්න බැහැ කියන කතාව. ගොඩක් තැන්වලින් කියන්නේ දෙන්නම ප්‍රබල වැඩියි කියලා. එහෙම එකට හිටියොත් ජීවිතවලට පවා ප්‍රශ්න එන්න පුළුවන් කියලා.

Post Views: 2
Previous Post

සර්පයන්ගෙන් අපිව බේරගන්න – නයි කෑවොත් බේතුත් නෑ විපක්ෂ නායකත් නයාට බයවෙලා

Next Post

තවත් ප්‍රබල භූකම්පනයක්

Editor TTV News

Editor TTV News

Next Post
තවත් ප්‍රබල භූකම්පනයක්

තවත් ප්‍රබල භූකම්පනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තණකොළ එල්ලුවේ කාට කන්න ද ? ශබ්ද විකාශන යන්ත්‍රත් ගලෝලා

තණකොළ එල්ලුවේ කාට කන්න ද ? ශබ්ද විකාශන යන්ත්‍රත් ගලෝලා

21 November 2025
තවත් ප්‍රබල භූකම්පනයක්

තවත් ප්‍රබල භූකම්පනයක්

21 November 2025
කේන්දර වල කියපු  කතා ඇත්ත –  අපි දෙන්න රෑට ගෙවල් 02ක නිදාගන්න එක විතරයි වෙනස

කේන්දර වල කියපු කතා ඇත්ත – අපි දෙන්න රෑට ගෙවල් 02ක නිදාගන්න එක විතරයි වෙනස

21 November 2025
සර්පයන්ගෙන් අපිව බේරගන්න – නයි කෑවොත් බේතුත් නෑ  විපක්ෂ නායකත් නයාට බයවෙලා

සර්පයන්ගෙන් අපිව බේරගන්න – නයි කෑවොත් බේතුත් නෑ විපක්ෂ නායකත් නයාට බයවෙලා

20 November 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තණකොළ එල්ලුවේ කාට කන්න ද ? ශබ්ද විකාශන යන්ත්‍රත් ගලෝලා

තණකොළ එල්ලුවේ කාට කන්න ද ? ශබ්ද විකාශන යන්ත්‍රත් ගලෝලා

21 November 2025
තවත් ප්‍රබල භූකම්පනයක්

තවත් ප්‍රබල භූකම්පනයක්

21 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved