• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

චාමික තමන්ගේ නැගනියට කල අපරාධය ගැන නීතිවේදි අක්කා සංවේදී වෙයි

25 November 2025
in දේශීය, විශේෂාංග, වෙනත්
චාමික තමන්ගේ නැගනියට කල අපරාධය ගැන නීතිවේදි අක්කා සංවේදී වෙයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න තමන්ගේ දරුවා ප්‍රතික්ෂේප කරනවා යැයි ගුවන්සේවිකාවක් නඩුවක් ගොනු කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ තමන්ගේ දරුවාට පිතෘ නාමය ලබා දෙන බවයි.

ඇය පවසන්නේ එම දරුවා ඔහුගේ බව පිලිනොගන්නා බවත් එම නිසා DNA පරීක්ෂණයකට පෙනී සිටින ලෙසත්ය.

කෙසේ වෙතත් ඇයට වු අසාධාරණය හේතුවෙන් ඇයගේ අක්කා (නදීකා සේනාධීර) යන අය ද ෆේස්බුක් සටහනක්ද තබා තිබෙනවා.

ඇය පවසා සිටින්නේ ඇය දැමු සටහන හමුවේ දුරකථන ඇමතුම් හරහා සම්බන්ධවීම ගැන ස්තුතිය පුදකර සිටින බවයි.

ඇයගේ සටහන පහතින්

පණිවුඩ එවීම සහ දුරකථන ඇමතුම් ලබාදීම සම්බන්ධයෙන් සියලු දෙනාටම මගේ හදපිරි ස්තූතිය පුදකරමි. ඇති වූ තත්ත්වය පිළිබඳව මම දැනුවත්ව සිටිමි. මේ අවස්ථාවේදී, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින නීතිමය කටයුත්තක් පිළිබඳව අදහස් දැක්වීමට අපට අවසර නැත.
දෙවන වසරේ නීති ශිෂ්‍යාවක් ලෙස, අපේ රටේ අධිකරණ විනිසුරුවරුන්ගේ අපක්ෂපාතීත්වය, ස්වාධීනත්වය සහ අධිකරණ ක්‍රියාවලිය සියැසින් දුටු නිසා, ශ්‍රී ලංකා අධිකරණය කෙරෙහි මට මහත් විශ්වාසයක් තිබෙනවා.

– නදීකා සේනාධීර

Post Views: 5
Previous Post

අද වහින හැටි

Next Post

ප්‍රසිද්ධ රෝහලකට බෙහෙත් ගන්න ආ තරුණියකට කාමාතුර‌ වෛද්‍යවරයාගෙන් හිංසා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රසිද්ධ රෝහලකට බෙහෙත් ගන්න ආ තරුණියකට කාමාතුර‌ වෛද්‍යවරයාගෙන් හිංසා

ප්‍රසිද්ධ රෝහලකට බෙහෙත් ගන්න ආ තරුණියකට කාමාතුර‌ වෛද්‍යවරයාගෙන් හිංසා

25 November 2025
චාමික තමන්ගේ නැගනියට කල අපරාධය ගැන නීතිවේදි අක්කා සංවේදී වෙයි

චාමික තමන්ගේ නැගනියට කල අපරාධය ගැන නීතිවේදි අක්කා සංවේදී වෙයි

25 November 2025
අද දවසේ කාලගුණය

අද වහින හැටි

25 November 2025
උණුදිය මුදා හරින පේරු හි මායා නදිය  – යෝද සර්ප ආත්මයක් රැගෙන ගලා බසී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රසිද්ධ රෝහලකට බෙහෙත් ගන්න ආ තරුණියකට කාමාතුර‌ වෛද්‍යවරයාගෙන් හිංසා

ප්‍රසිද්ධ රෝහලකට බෙහෙත් ගන්න ආ තරුණියකට කාමාතුර‌ වෛද්‍යවරයාගෙන් හිංසා

25 November 2025
චාමික තමන්ගේ නැගනියට කල අපරාධය ගැන නීතිවේදි අක්කා සංවේදී වෙයි

චාමික තමන්ගේ නැගනියට කල අපරාධය ගැන නීතිවේදි අක්කා සංවේදී වෙයි

25 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved