• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දරුවන් දෙදෙනාත් සමග මව මල්අතු ඔයට පනියි

2 December 2025
in දේශීය, පුවත්
දරුවන් දෙදෙනාත් සමග මව  මල්අතු ඔයට පනියි
0
SHARES
15
VIEWS
Share on FacebookShare on Twitter

මල්අතු ඔයට පැන සියදිවි හානිකරගත් සංවේදී පුවතක් වාර්තා වුණා.

ඒ මවක් සහ දරුවන් දෙදෙනෙක්

සියදිවි හානි කර ගැනීම සඳහා මල්අතු ඔයට පැන්න මව සහ දරුවන් දෙදෙනො සොයා අනුරාධපුර පොලීසියේ ජීවිත ආරක්ෂක කණ්ඩායම මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.

මේ වන විට ජීවිත ආරක්ෂක කණ්ඩායමේ සහායෙන් සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මවගේ ජීවිතය බේරා ගැනිමට හැකි වි තිබෙන අතර දරුවන් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරයි.

මෙම මව මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන අතර අවුරුදු 40 වියේ පසුවෙයි.
දෙදරු මවක් වු ඇය අවුරුදු 04ක් සහ අවුරුදු 08ක් වන දරුවන් කැටුවයි මෙම ඔයට පැන සියදිවි හානි කරගෙන තිබෙන්නේ

කාන්තාවක් කෑ ගසන හඬ මල්අතු ඔය අසබඩ සිටි පුද්ගලයෙකුට ඇසී පසුව ප්‍රදේශවාසීන්ගෙන් ද සහාය ඇතිව එම පුද්ගලයා විසින් කාන්තාව බේරාගෙන අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ගෙන යෑමට කටයුතු කර තිබෙනවා.

මේ වන විට දරුවන් දෙදෙනා සොයා අනුරාධපුර පොලීසියේ ජීවිත ආරක්ෂක අංශය මෙහෙයුම සිදුකරනු ලබනවා.

කෙසේ වෙතත් මෙය පවුල් ආරවුලක් හේතුවෙන් සිදුවුවක් බවයි වාර්තා වුණේ.

Post Views: 20
Previous Post

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Next Post

ජල සැපයුම ගැන නිවේදනයක්

Editor TTV News

Editor TTV News

Next Post
ජල සැපයුම ගැන නිවේදනයක්

ජල සැපයුම ගැන නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීතිඥ සංගමයේ සභාපති ලෙස රජීව් අමරසූරිය යළිත් පත්වෙයි

නීතිඥ සංගමයේ සභාපති ලෙස රජීව් අමරසූරිය යළිත් පත්වෙයි

3 February 2026
නව විගණකාධිපති ලෙස  සමුදිකා ජයරත්නට  ව්‍යවස්ථා සභාවේ  ඒකමතික අනුමැතිය

නව විගණකාධිපති ලෙස සමුදිකා ජයරත්නට ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය

3 February 2026
නව විගණකාධිපති පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවෙයි

නව විගණකාධිපති පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවෙයි

3 February 2026
2030 වන විට 70%ක ඉලක්කය සපුරන  පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්මට කැබිනට් අනුමැතිය

2030 වන විට 70%ක ඉලක්කය සපුරන පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්මට කැබිනට් අනුමැතිය

3 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීතිඥ සංගමයේ සභාපති ලෙස රජීව් අමරසූරිය යළිත් පත්වෙයි

නීතිඥ සංගමයේ සභාපති ලෙස රජීව් අමරසූරිය යළිත් පත්වෙයි

3 February 2026
නව විගණකාධිපති ලෙස  සමුදිකා ජයරත්නට  ව්‍යවස්ථා සභාවේ  ඒකමතික අනුමැතිය

නව විගණකාධිපති ලෙස සමුදිකා ජයරත්නට ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved