• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ස්වාමීනි, මැය ගර්භනී අවධියේ ඉන්දියානු පයිලට් කෙනෙක් එක්කත් සම්බන්ධයක් තිබ්බා – චාමික පීතෘත්වය බැහැර කරයි

9 December 2025
in දේශීය, පුවත්, වෙනත්
ස්වාමීනි, මැය ගර්භනී අවධියේ ඉන්දියානු පයිලට් කෙනෙක් එක්කත් සම්බන්ධයක් තිබ්බා  – චාමික පීතෘත්වය බැහැර කරයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ගුවන් නියමුවරියක යැයි පවසන තැනැත්තියක් චාමික කරුණාරත්න තම දරුවාගේ පීතෘත්වය බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් නඩුවක් ගොනු කර තිබෙනවා.
 
මෙම පැමිණිල්ලට අදාලව පැවති නඩුවාරයේ දී චාමික කරුණාරත්න ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියම කර තිබෙනවා.
 
පැමිණිලිකාරිය චෝදනා කර තිබෙන්නේ තමන් සමගින් ඔහු ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වූ බවත් එම නිසා ඇයට දරුවෙකු ලැබී ඇති බවයි.
 
කෙසේ හෝ පැමිණිලිකාරියගේ නීතිඥවරිය පැවසුවේ DNA පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය තිබෙන බවයි.
 
එම ඉල්ලීමට චාමික කරුණාරත්නගේ නීතිඥවරයා පැවසුවේ ඩීඑන්ඒ පරීක්‍ෂණයක් සිදු කරන ලෙසට නියෝග කිරීමට බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බවයි.
 
සිය සේයාදායකයා අදාල දරුවාගේ පිතෘබාවය ප්‍රතික්ෂේප කරන බවයි නීතිඥවරයා පැවසුවේ.
 
අදාළ දරුවා ලැබුණු බව කියන කාල වකවානුවේ මෙම පැමිණිලිකාරිය විසින් ඉන්දීය ජාතික තරුණයෙකු සමග සම්බන්ධතාවක් පවත්වා ඇති බව යි කී නීතිඥවරයා ඒ සම්බන්ධ ඡායාරූපයක් ද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. .
 
සිය සේවා දායකයා පැමිණිලි කාරණයගේ ඩීඑන්ඒ පරීක්‍ෂණයක් සිදු කරන බවට බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බවත් චාමික කරුණාරත්නගේ නීතිවරයා සඳහන් කළා.
 
නීචවරයා සඳහන් කළේ සිය සේවා දායකයාගේ පීතෘභාවය පිළි නොගන්නාබවයි.
 
නීතිඥ අසේල රැකව වැඩිදුරටත් සඳහන් කර සිටියේ පැමිණිලිකාරිය සිය සේවාදායකයාට චෝදනා එල්ල කරන්නේ නම් එය ඔප්පු කරනු ලැබිය යුත්තේ ඇය විසින් ම බවයි.
 
එම නිසා ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා චාමික කරුණාරත්න ට රුපියල් ලක්ෂ 10ක පෞද්ගලික ඇපයක් මත මුදා හැරීමට නියම කර තිබෙනවා
 
ඉන් අනතුරුව නඩුව ජනවාරි මස 30 වන දා කැඳවන ලෙස යි නියෝග කර තිබෙන්නේ.
Post Views: 10
Previous Post

කහ ඇනකොණ්ඩාත් පැනල ගිහින් – දැක්කොත් කියන්න

Next Post

රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාව වහාම ඉවත් කිරීමට පියවර

Editor TTV News

Editor TTV News

Next Post
රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාව වහාම ඉවත් කිරීමට පියවර

රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාව වහාම ඉවත් කිරීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය සමඟ  සෙල්ලම් නොකරනු

පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය සමඟ සෙල්ලම් නොකරනු

3 February 2026
චීන හමුදාවේ ඉහළ පෙළේ ජෙනරාල්වරු රැසක් අතුරුදන්

චීන හමුදාවේ ඉහළ පෙළේ ජෙනරාල්වරු රැසක් අතුරුදන්

3 February 2026
පාකිස්ථානයෙන්  උසස් තත්ත්වයේ සාහිවාල් කිරි ගවයන්  මෙරටට

පාකිස්ථානයෙන් උසස් තත්ත්වයේ සාහිවාල් කිරි ගවයන් මෙරටට

3 February 2026
නවීන තාක්ෂණයත් සමඟ දරුවන්ගේ ඇස්වල කඳුළු හිඟයක්

නවීන තාක්ෂණයත් සමඟ දරුවන්ගේ ඇස්වල කඳුළු හිඟයක්

3 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය සමඟ  සෙල්ලම් නොකරනු

පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය සමඟ සෙල්ලම් නොකරනු

3 February 2026
චීන හමුදාවේ ඉහළ පෙළේ ජෙනරාල්වරු රැසක් අතුරුදන්

චීන හමුදාවේ ඉහළ පෙළේ ජෙනරාල්වරු රැසක් අතුරුදන්

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved