• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හරිනි හොයා ගත් ගංවතුර ආ හේතුව

10 December 2025
in දේශීය, පුවත්
හරිනි හොයා ගත් ගංවතුර ආ හේතුව
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ නගරය ට ගංවතුර තත්වයන් ඇතිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පෞද්ගලික දේශපාලන අවශ්‍යතා මත අනවසර ඉදිකිරීම් සිදුකිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසා තිබෙනවා.

ඇය මේ බව පැවසුවේ ආපදා කළමනාකරණ කමිටුවට එක්වෙමින්
එහිදී වැඩිදුරටත් ඇය පැවසුවේ, කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සඳහා පොදු සැලැස්මක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.

“කොළඹ දිස්ත්‍රික්කය තුළ හරි සැලසුම් නැතුව එක එක දේශපාලන න්‍යාය පත්‍ර මත, අතිශ්‍යයින්ම පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර තුළ ගත්තු තීරණ නිසා තමයි කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මේ විදියට අවදානම් තත්ත්වයකට මුහුණදීලා තියෙන්නේ කියන එක ඉතාම පැහැදිලියි. ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු විදියට මින් ඉදිරියට මේ විදියට අනවසර ඉදිකිරීම් ඒ වගේම අවදානම් සහිත තැන්වල මේ විදියට ජනතාවට ඉදිකිරීම් කරන්න මෙවැනි තත්ත්වයන්වලට කිසිසේත්ම ඉඩතියන්නේ නෑ කියන එක අපි තහවුරු කළා. කොළඹ දිස්ත්‍රික්කය තුළ අවදානම් සහිත ප්‍රදේශවල ඉන්න ජනතාවට විකල්පයන් ගත යුතුයි කියලා අපි සාකච්ඡා කළා.”

“අපිට සැලසුමක් නැතිව නීතිරීති ගැන කිසිම තක්සේරුවක් නැතුව කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනය කියන නාමයෙන් අනවසර ඉදිකිරීම් කරන්නත් ජනාවාස හදන්නත් ඉඩදෙන්න බෑ. ඒ නිසා කොළඹ ජනතාවගේ ආරක්ෂාව තහවුරු වෙන විදියට, කොළඹ ජනතාවට වාර්ෂිකව ගංවතුර ජීවිතේ කොටසක් වෙන විදියට පත්වෙන්න තත්ත්වයකට අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නෑ. ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ ආයතන එක්ක අපි කතා කළේ. ඒ අනුව අපි යෝජනා කරලා තියෙනවා සියලුම ආයතන එකතු වෙලා කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනයට පොදු සැලැස්මක් ඉදිරිපත් කරලා ඒ අනුව ක්‍රියාත්මක වෙනවා.”

Post Views: 2
Previous Post

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හරිනි හොයා ගත් ගංවතුර ආ හේතුව

හරිනි හොයා ගත් ගංවතුර ආ හේතුව

10 December 2025
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

10 December 2025
බෝගහපතනේ නායයාමක් – තවමත් සක්‍රීය මට්ටමේ

බෝගහපතනේ නායයාමක් – තවමත් සක්‍රීය මට්ටමේ

10 December 2025
කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තවමත් විවෘතයි

කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තවමත් විවෘතයි

9 December 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හරිනි හොයා ගත් ගංවතුර ආ හේතුව

හරිනි හොයා ගත් ගංවතුර ආ හේතුව

10 December 2025
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

10 December 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved